Southern Properties
29/03/2025
⭕ තෙලිජ්ජවිල නගර සීමාවෙන්, මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයට 50m දුරින් මාර්ගයට සමාන්තරව පිහිටි ඉඩම...
✅ නල ජලය සහ විදුලිය පහසුකම්.
✅ සභාවේ අනුමත පිඹුරුපත් සමග අඩි 20 පිවිසුම් මාර්ගය
✅ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය හා රාජකීය විද්‍යාල පාසල් සීමාවට අයත්.
✅ ගංවතුර, නාය යාම්, ස්වාභාවික ආපදා නොමැත.
✅ සාමකාමී වටපිටාව.
✅ සින්නක්කර ඔප්පු සහිත,
⭕ පර්චස් 10 හා 12 බැගින් වූ බිම් කොටස් ඉක්මනින් විකිණීමට...
⭕ පර්චසයක් රු. 350,000/= සිට
⭕ වටිනාකමින් 50%ක් මුලින් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවිය හැක.
⭕ එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම්...
☎️ Call or Whatspp
📞 0711923014
Want your business to be the top-listed Realtor/realty Service in Matara?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara