FUJI Japanese Language Center
18/05/2026
හෝඩියෙ සිටම ආරම්භ කරනු ලබන අපගේ අලුත් ම JLPT /NAT N5 පාඨමාලාවෙහි ඉගැන්වීම් කටයුතු 24 ඉරිදා දින උදෑසන 9 ට මාතර FUJI Japanese language center හිදී ආරම්භ වේ..🧿
ලංකාවේ විශ්වාසනීයම ආයතනය වන අප ඔබගේ විශ්වාසනීයත්වයට උපරිම සේවාවක් වගකීමෙන් සපයන්නෙමු..
2027 ශිෂ්‍ය විසා යාමට බලාපොරොත්තු වන සියලුම දෙනාට සහ වෙනත් වීසා මගින් ජපානයට යන්න බලාපොරොත්තු වන සහ ජපන් භාෂාව මුල සිටම ඉගෙන ගැනීමට අවශ්‍ය සියලුම දෙනා 24 සිට අපත් සමග හරි හැටි දැනගෙන හරි මග යන්න එන්න
ස්තූතියි! 🧿🛫🇯🇵
සම්බන්ධ වන ඔබට
✔️මාස 4 සම්පූර්ණ පාඨමාලාව
✔️මාස 2 පේපර්ස් සාකච්ඡාව නොමිලේ
✔️සම්මුක පරීක්ෂණ පුහුණුව නොමිලේ
✔️මුද්‍රිත පොත් කට්ටලය සහ සියලු නිබන්ධන නොමිලේ
✔️T shirt එක
▪️AC class room
✔️වටිනා සහතික පත පිරිණැමේ..
076 0253 918 WhatsApp
071 330 66 31
077 40 33 498 contact us
⭕️බදවා ගැනීම මැයි 31 න් අවසන් ...
සහභාගි වන අය පමණක් පළමු COMMENT හි සදහන් group link 🔗එකෙන් group එකට join වෙන්න..
Click here to claim your Sponsored Listing.
Contact the school
Telephone
Address
No. 274A 1st Floor
Matara
88000
Opening Hours
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |