Expo Academy
27/09/2023
ප්‍රායෝගික වීඩියෝ කැමරාකරණ පාඨමාලාව...
🎥📽🎞
ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගිකව වීඩියෝකරණය ඉගෙන ගන්න..අප හා එක්වන්න.
දෙවන කණ්ඩායම සදහා - සිසුන් බඳවා ගැනීම ඔක්තෝම්බර් 01 සිට..
⭕ පාඨමාලා කාලය මාස 04 යි. (දින 16යි. දිනකට පැය 3යි.)
ප්‍රායෝගික පුහුණු පැය 5 සිට පැය 8 දක්වා පැවැත්වේ.
⭕ පාඨමාලා ගාස්තුව - රු. 25000 /=
⭕ ලියාපදිංචි ගාස්තුව - රු .5000/=
ඉතිරිය වාරික වශයෙන් ගෙවිය හැක..
⭕ කණ්ඩායමක් සඳහා සිසුන් 10 දෙනෙක් පමණක් බඳවා ගැනේ..
⭕ (වයස් සීමාවක් නොමැත )
විමසීම් - Call / Whatsapp
0701133445
----------------------------------
EXPO ACADEMY මගින් පවත්වනු ලබන පහත පාඨමාලා සදහා සම්බන්ධ වීමට දැන් ඔබටත් අවස්ථාවක්..
🎙🎙🎙
ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණ දේශකවරියකගේ මග පෙන්වීමෙන් ඔබේ නිවේදක සිහිනය සැබෑ කරගන්නට අපෙන් අත්වැලක්.
➡ රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදක පුහුණු වැඩමුළුව
(වයස් සීමාවක් නොමැත )
➡ ළමා නිවේදක සහ හඬ කැවීම් කථන පුහුණු වැඩමුළුව
කාලය මාස 03 යි.
පාඨමාලා ආරම්භය නොවැම්බර් මස මුලදී
---------------------------------------
🔴 තොරතුරු තාක්ෂණය (Information Technology )💻
🔴ඉංග්‍රීසි භාශාව (English language )
🔴දෙමළ භාශාව (Tamil language)
පාඨමාලා ආරම්භය ඔක්තෝබර් මස සිට....
විමසීම් - 070 113 3445
Expo Academy
කාලිදාස පාර, මාතර
22/09/2023
ප්‍රායෝගික වීඩියෝ කැමරාකරණ පාඨමාලාව...
ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගිකව වීඩියෝකරණය ඉගෙන ගන්න..අප හා එක්වන්න.
දෙවන කණ්ඩායම සදහා - සිසුන් බඳවා ගැනීම ඔක්තෝම්බර් 01 සිට..
පාඨමාලා කාලය මාස 04 යි.
පාඨමාලා ගාස්තුව - රු. 25000 /=
ලියාපදිංචි ගාස්තුව - රු .5000/=
ඉතිරිය වාරික වශයෙන් ගෙවිය හැක..
කණ්ඩායමක් සඳහා සිසුන් 10 දෙනෙක් පමණක් බඳවා ගැනේ..
(වයස් සීමාවක් නොමැත )
විමසීම් - Call / Whatsapp
0701133445
----------------------------------
EXPO ACADEMY මගින් පවත්වනු ලබන පහත පාඨමාලා සදහා සම්බන්ධ වීමට දැන් ඔබටත් අවස්ථාවක්..
ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණ දේශකවරියකගේ මග පෙන්වීමෙන් ඔබේ නිවේදක සිහිනය සැබෑ කරගන්නට අපෙන් අත්වැලක්.
* රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදක පුහුණු වැඩමුළුව
කාලය මාස 03 යි.
(වයස් සීමාවක් නොමැත )
* ළමා නිවේදක සහ හඬ කැවීම් කථන පුහුණු වැඩමුළුව
කාලය මාස 03 යි.
පාඨමාලා ආරම්භය නොවැම්බර් මස මුලදී
---------------------------------------
* තොරතුරු තාක්ෂණය (Information Technology )
* ඉංග්‍රීසි භාශාව (English language )
* දෙමළ භාශාව (Tamil language)
පාඨමාලා ආරම්භය ඔක්තෝබර් මස සිට....
විමසීම් - 0701133445
Expo Academy
කාලිදාස පාර, මාතර
24/07/2023
වීඩියෝ කැමරාකරණ පාඨමාලාවේ පළමු දිනය. 2023 07 22
10/07/2023
වීඩියෝ කරන්න ඉගන ගන්න තැනක් හොයනවද? එහෙනම් ජූලි 15 මාතර තරුණ සේවා සභාවට එන්න..
⭕️ 2023 ජූලි 15 නොමිලේ සම්මන්ත්‍රණය
උදෑසන 9 සිට 10.30 දක්වා
⭕️ එදිනම ලියාපදිංචි විය හැකිය.
⭕️ ලියාපදිංචි ගාස්තුව රුපියල් 1000 යි.
⭕️ පාඨමාලා ගාස්තුව රු. 25000 යි.
(කොටස් දෙකකින් ගෙවිය හැක)
⭕️ පාඨමාලා කාලය මාස 4
(දේශන සහ ප්‍රායෝගික මිශ්‍ර පුහුණු පාඨමාලවකි / අවසාන මාසය සම්පූර්ණයෙන් ප්‍රායෝගික පුහුණුව පමණි)
⭕️ රූපවාහිනී නාලිකාවන් හි සේවයේ නියුතු අත්දැකීම් බහුල ශිල්පීන් විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.
⭕️ කැමරා උපකරණ හෝ මූලික දැණුමක් අවශ්‍ය නොවේ.
⭕️ කණ්ඩායමක් සඳහා උපරිම ශිෂ්‍යයන් 30ක් පමණයි.
⭕️ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
⭕️ වැඩි විස්තර සඳහා කතා කරන්න / Whatsapp කරන්න 070 113 3445
The Academy Of Videography
16/06/2023
වීඩියෝ කරන්න ඉගෙන ගන්න කොළඹ ගිය කාලෙ ඉවරයි, 2023 ජූලි 15 උදේ 9 ට එන්න මාතර youth එකට. 🎥📹📽
ක්ශේත්‍රයේ පලපුරුදු වැඩ්ඩන්ගෙන් ඉගනගෙන හරියට වැඩක් කරන්න..
විස්තර දැනගන්න කතා කරන්න / Whatsapp මැසේජ් එකක් දාන්න 👇
070 113 3445
🔘 ආරම්භක සම්මන්ත්‍රණය - 2023 ජූලි 15 (නොමිලේ)
🔘 වේලාව - උදෑසන 09
🔘 ස්ථානය - ජාතික තරුණ සේවා සභාව - මාතර
https://maps.app.goo.gl/VHoDurhTNkJvqcqN9
#තරුණසේවාසභාව
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No9A 1/2, Kalidasa Road
Matara
81000