Octacore Technologies
08/12/2023
PART BOX එකේ BATTERY එක අවුල්ද? වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බැරිද?😢 රු.25000/- ක් විතර යනවා නේද Battery එක Replace කරන්න. රු.9500/- යි යන්නේ වැඩේට.😀මාස 6ක WARRANTY එකකුත් එක්කම. දැන්ම කතාකරන්න අපිට...
071 600 0260
077 6000 334
06/11/2023
GPS උපාංගයක් මිලදීගැනීමේදී ඔබ විසින් සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු >>>
1. GPS උපාන්ගයේ මෘදුකාංගය expire වන දිනය හා ඒ සදහා ගෙවිය යුතු ගාස්තුව.
2. නැවත එය සම්බන්ධ කර ගැනීමට ඇති හැකියාව.
3. ඔබගේ නමට account එකක් සාදා ගැනීම හා පසුව තවත් උපාංග එකතු කර ගැනීමේ හැකියාව.
4. එම account එක සේවා සපයන්නා ට සුජුවම පාලනය කිරීමට හැකියාව ඇත්දැයි සොයා බැලීම.
5. වාහනය service කිරීමේදී හා ජලය හා දුවිලි වලින් වන හානි වලට ඔරොත්තුදීමේ හැකියාව.
6. වගකීමේ කාලය හා හදිසි සහය සේවා සදහා පාරිභෝගික සේවා වක් තිබීම.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hakmana Road, Thihagoda
Matara
81280