Winstar Matara

Winstar Matara

Share

04/02/2026

🌟2026 කොරියානු භාෂා නව පන්ති ආරම්භය 🌟

⭕ පෙබරවාරි මස 06 සිකුරාදා උදේ 8.30

⭕පෙබරවාරි මස 07 සෙනසුරාදා උදේ 8.30

⭕පෙබරවාරි මස 08 ඉරිදා උදේ 8.30
ආරම්භ වේ.

මුල් මාසය ඇතුළත පන්ති ගාස්තු ගෙවා සම්පූර්ණ කරන සියලුම සිසුන්ට 15% ක වට්ටමක් සමග නව නිර්දේශයේ පොත් දෙක නොමිලේ.....

මෙහෙයවීම: රංගන කාරියවසම් සර්

වින්ස්ටා
නූපේ
මාතර

22/01/2026

🌟2026 කොරියානු භාෂා නව පන්ති ආරම්භය 🌟

⭕ජනවාරි මස 23 සිකුරාදා උදේ 8.30

⭕ජනවාරි මස 24 සෙනසුරාදා උදේ 8.30

⭕ජනවාරි මස 25 ඉරිදා උදේ 8.30
ආරම්භ වේ.

මුල් මාසය ඇතුළත පන්ති ගාස්තු ගෙවා සම්පූර්ණ කරන සියලුම සිසුන්ට 15% ක වට්ටමක් සමග නව නිර්දේශයේ පොත් දෙක නොමිලේ.....

මෙහෙයවීම: රංගන කාරියවසම් සර්

වින්ස්ටා
නූපේ
මාතර

Photos from Winstar Matara's post 04/08/2024

ප්‍රවීණ කොරියානු භාෂා උපදේශිකා ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑනියන්ගේ සහ ප්‍රවීණ කොරියානු භාෂා උපදේශක රංගන කාරියවසම් ගුරුපියාණන් යටතේ ඉගෙනගෙන කොරියාවට යාම සඳහා රැකියා බලපත්‍ර‍යක් නිකුත් වූ දරුවෙක්. ඔබට සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .

වින්ස්ටා ආයතනයේ නිර්මාතෘ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑනියන්ට උපහාරයක් වේවා!!! ❤️🌍

වින්ස්ටා කොරියානු භාෂා පුහුණු මධ්‍යස්ථානය
නූපේ - මාතර

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Winstar , Nupe
Matara
81000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00