THUM

THUM

Share

Photos from THUM's post 25/05/2026

⛰️☘️කඳු මුදුනක හංගිලා තියෙන මේ ලස්සන තැනට ගියාමහිතම නිවෙනවා… 🤍

මීදුම ටික ටික කඳු උඩින් බෑගෙන එද්දි
මුළු පරිසරේම cinematic dream එකක් වගේ 🌄✨

🌌 රෑට අහස පැහැදිලි උනාම
දුරින් දිලිසෙන සිරිපාදෙ ලයිට්…
ඒ feeling එක නම් වචන වලින් කියන්න බෑ 🥺✨

🍃 එක පාරක් ගියොත්
ආයෙත් යන්න හිතෙනම place එකක්…

📍 A Cabin Reserve Edge — Nawalapitiya 🌿☁

Want your business to be the top-listed Photography Service in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Lihiniyamulla, Udupila, Mirissa North Mirissa
Matara
81740