Jobinfo.lk
06/07/2025
👩💼 ශ්‍රී ලංකාවේ අංක එකේ ( #1) සමාගමක සාඩම්බර සාමාජිකයකු වී ඔබේ සිහින සැබෑ කරගන්න.
පහත ශාඛාවන්හි ඇබෑර්තු සදහා ඔබටත් අයදුම් කළ හැකිය.
💠 කොළඹ
💠 මාතර
💠 ගාල්ල
💠 පානදුර
💠 කළුතර
💠 අම්බලන්ගොඩ
💠 මතුගම
💠 රත්නපුර
💠 ඇහැලියගොඩ
💠 කහවත්ත
💠 ඇබිලිපිටිය
අයදුම් කිරිමට පහත අයදුම්පත සම්පූර්ණ කරන්න
https://forms.gle/EsKWtHwwxojAthzNA
නැත්නම් ජීවදත්ත පත්‍රිකාව 0772618857 Whatsapp අංකයට යොමු කරන්න.
☎️ වැඩි විස්තර සදහා 0714519465 අංකයට අමතන්න.
16/03/2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ මූල්‍ය සමාගමක මාතර ශාඛාවේ නිළධාරීන්/ නිළධාරිනියන් පුරපාඩු සදහා ඉක්මනින් බදවා ගැනේ. ඔබගේ ජීවදත්ත පත්‍රිකාව හැකි ඉක්මනින් 0772618857 අංකයට වටිස්ඇප් කරන්න.
2025.03.19 වන දින සිට සම්මුඛපරික්ෂන පැවැත්වෙන අතර ඔබට අදාල දිනය හැකි ඉක්මනින් වෙන් කර ගන්න.
11/03/2021
රජයේ සහ පුද්ගලික අංශයේ රැකියා ගැන දැනුවත් වෙන්න පේජ් එකත් Like කරල තියා ගන්න.
Job Number: 2033RAM
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
86/1, Rahula Road
Matara