Hashi Cake Creation
ඔන්න අපි ගියා ආදරණීය Hubby කෙනෙක්ව surprise කරන්න හෙළ රැව්ලගේ කටගැස්මට ❤🎂😇 ගියා ...
බලන්නකෝ එයාගේ සතුට 🎂🎂🎂
Contact 0714174026 whatsapp 📞📞 Delivery available 🛵🛵
Shop🏢 akuressa rode godagama matara
#විදෙස්ගත්ලාංකිකයන්ගේවිස්වාසනීයතැන ゚ #හෙළරැව්ලගේකටගැස්ම
ජර්මන් ඉන්න ආදරණීය අක්කගෙන් එයාගේ පුංචි මල්ලිගේ birthday එකට එයාට දුන්නු surprise එක 😇❤😍
Delivery
Contact 0714174026 whatsapp 📞📞 Delivery available 🛵🛵
Shop🏢 akuressa rode godagama matara
#විදෙස්ගත්ලාංකිකයන්ගේවිස්වාසනීයතැන ゚
16/06/2026
මට මේක නොකිය ඉන්න බැරි වුනා මොකද කියනවනම් සමහර පේජ් කරන අය හෝ වේවා , නොකරන අය හෝ වේවා .. 😒🤨
අපි Home bakers ලා. මං ශොප් එකක් කර පලියට මං මගේ කොලිටිය වෙනස් කරන්න ගිහින් නෑ .. මිල අඩු බී හයි බටර් වර්ග use කරන්නේ නැ..
ඒකත් හරී කියමුකො .. අපි කේක් එකක බර තීරනය කරන්නේ මුලු කේක් එකම icing cover කරල නෙමෙයි.. කේක් එකක බර තීරනය කරන්නේ home bakers ලා icing cort nokara , ඒ කියන්නේ පහල තියෙන photo එක වගේ , මං මෙතන කේක් එක sandwich කරල විතරයි තියෙන්නේ .. ඒ නැතත් කේක් එකේ බර බලන්න.. 😇🎂
Hashi Cake Creation කවදාවත් අඩු බරට කේක් හදලා icing බරත් එක්ක ... මෙක 1kg කේක් එකක් කියලා මිනිස්සු රවට්ටලා නෑ ... ඔයාලට ලැබෙන කේක් එක , නිසි අමුද්‍රව්‍ය දාලා කිරල , මැනල හදපු කේක් 1kg වඩා ලැබෙනවා.. 😇😍
සමහර පේජ් කරයෝ අපිට මඩ ගැහුවට , අපි කරන දේ හරියට කරනවා, ඒ නිසයි අපි ලගට ආපු customer කෙනෙක් අයිත් අපිම හොයාගෙන එන්නේ 😇😉❤
cake creation 🖊️
゚ #විදෙස්ගත්ලාංකිකයන්ගේවිස්වාසනීයතැන
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara