UpDate
28/06/2021
හැමදේම බිංදුවේ ඉදන් පටන් ගත්ත හැටි,school cricket වල පට්ටම කට්ටක් කාල ක්‍රිකට් විතරක්ම ජීවිතේ කරගෙන වැඩ පෙන්නල අමාරැවෙන් තැනක් හදාගෙන, under 19 වගේ ඒවගෙ ලංකාව නියෝජනය කරල වැඩ පෙන්නල club, provincial cricket ,ගහල අමාරුවෙන් national team එකට පැනගෙන යම් ස්තාවර තැනක් හදාගත්තට පස්සෙ ගොඩක් ක්‍රීඩකයොන්ට අමතකයි ඔවුන් කව්ද, ඔවුන්ට පැවරිලා තියෙන කාර්‍ය මොකක්ද, තමන්ගෙ capacity එක මොකක්ද කියන එක. මොකද දැන් ඔවුන් ඉන්නෙ comfort soon එකක. සුපෝපභෝහී යාන වාහන ගෙවල් දොරවල්, සුපෝපභෝහී ජීවන රටාවක් හම්බුනාට පස්සෙ අර ඉස්සර ජීවිතේ කරගත්තු ක්‍රීඩාව මතක නෑ. ජීවත් වෙන්නෙ fantasy එකක. ඒ fantasy එක බිදෙන්න නම් ඔවුන් දැඩි ලෙස වැටිය යුතුමය. තමන් වටේ ගොඩනැගුනු හැමදේම නැතිවෙලා යද්දි ඔවුන් නැවත ඔවුන්වම සොයාගනීවි
15/06/2021
මේක කියවන්නම ඕන කතාවක් ❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara