SENU Fashion
17/03/2026
මේ ඇදුම ඇදලා ෆොටෝ එක එවනකම් බලන් හිටිය තරමක්..😍😍😍ඔයාලටත් කැමති පාට දෙකකින් කස්ටමයිස් 😁😁 කරගන්න පූළුවන්...
01/11/2025
මම කලින් දාපු පෝස්ට් එකේ ඇදුම තමා මේ🥰🥰🥰🥰ඇත්තටම මාරම ලස්සනයි....
ෂොප් එකකින් ගතපු ඇදුමක්ද කියලත් ඇහුවලු..🤭🤭🤭
එයාලා ඉල්ලන දේටත් එහා ගියපු දෙයක් දෙන මම මගේ ලස්සන කස්ටමර්ස්ලා නිසා හරිම සතුටින්😊😊😊😊😊ආදරෙයි...❤️❤️❤️මාව විශ්වාස කරලා මං ලගට එන ඔයාලා හැමෝටම😘😘😘
30/10/2025
🤔🤔🤔🤔මේකෙන් මොකක් මහයි කියලද ඔයාලට හිතෙන්නේ🥰🥰ඉන්න ඉන්න ඉවසලා ඉන්න😘😘
20/10/2025
මගේ අතින් මහලා තව කෙනෙක් ඇදලා හැඩට ඉන්නවා දකිනකොට දැනෙන සතුට මහ පුදුමාකාරයි.😘😘ඊටත් වඩා සතුටුයි ඒ ඇදුම ඇගේ ගානටම කියන ඩිසයින් එකටත් වඩා හැඩට ලස්සනට මැහුවම..🥰🥰🥰Senu fashion මම එහෙමයි❤️❤️ඇගේ ගානටම ඇදුම් ඕනද.🥰🥰එන්න මේ පැත්තට👍👍උඩ whatsapp නෝ එක තියෙනවා🤗🤗
09/10/2025
එයා හරිම cute අනේ
මාව විශ්වාස කරලා SENU fashion එකෙන් ඇදුම් custormize🤭🤭😘කරගන්න මගේ customer නංගි❤️🤗🤗තෑන්ක්ස් හොදේ❤.
Online order available
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Dickwella, Matara
Matara
81200