Freedom Hub

Freedom Hub

Share

18/07/2025

මාතර දිස්ත්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් freedom hub සංවිධානය කරන මාතර කලා උළෙල.

මාතර දිස්ත්‍රික්කයේ මෙන්ම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලින් පමණක් නොව ඉන් ඔබ්බට ගොස් දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සමකාලීන කලාව සහ සංගීතය කෙරෙහි අවධානය යොමු කරන මාතර කලා උළෙල (Matara Festival for the Arts - MFA) දෙවන වරටත් 2025 දෙසැම්බර් 12 සිට 15 දක්වා මාතර කොටුවේ දී පැවැත්වේ.

මාතර කලා උළෙල වාර්ෂික සිදුවීමක් ලෙස දිස්ත්‍රික්කයට දේශීය හා ජාත්‍යන්තර අවධානය ගෙන එනු ඇත, සංචාරක ව්‍යාපාරය තවදුරටත් සංවර්ධනය කිරීමටත්, මාතර උරුමයන් සහ සමකාලීන නිර්මාණාත්මක කර්මාන්ත සඳහා සුවිශේෂී සන්නාම අනන්‍යතාවයක් නිර්මාණය කිරිමටත් එය ඉවහල් වනු ඇත.
එසේම, ආයෝජන අවස්ථා, පුහුණුවීම් සහ රැකියා අවස්ථා ද උදා කරනු ඇත.

Want your organization to be the top-listed Non Profit Organization in Matara?
Click here to claim your Sponsored Listing.

Address


Francis Samaraweera Mawatha
Matara
81000

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Friday 10:00 - 17:00