English Able Academy

English Able Academy

Share

21/12/2022

🧑🏻‍🎓🧑🏻‍🚒IELTS කරන්න ඉන්න අයට මුල ඉඳලාම English ටික හදාගන්න හොඳම අවස්ථාව🧚‍♂🛫✈

100%ක් ඉංග්‍රීසි පුලුවන් වෙන ක්‍රමය,

❤ පලමු දවසේ ඉඳලාම ඔබට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න පුලුවන්.👍

🎤මෙය ගුරුවරයා පමණක් කතා කරන පන්තියක් නොවී සිසුන් කතා කරන පුහුණු පාඨමාලාවක් වීම අපේ විශේෂත්වයයි.✈

📩කටපාඩම් කරගත්තු වාක්‍ය කිහිපයක් වෙනුවට සිංහලෙන් හිතෙන ඕනෑම දෙයක් ඉංග්‍රිසි වලට හරවා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය අත්දකින්න.🔑🛎

💡අවුරුදු 5-6ක පුංචි දරුවන් බොහොම අපූරුවට මේ අමාරුයි කියන ඉංග්‍රීසි කතා කරනවානම් ඇයි ඊට වඩා වයසින් වැඩි කෙනෙකුට මේ දෙය බැරි⁉

🌏පුංචි දරුවෙකුට අල්ලාගන්න පුලුවන් උන, ඔයාට මගහැරුන, හැමදේටම ඕන මේ ජාත්‍යන්තර භාෂාව ලේසියෙන්ම අල්ලා ගන්නා ක්‍රමවේදය අපි කියලා දෙන්නම්.🆗

🕘පලමු දවසේ අනිවාර්යෙන්ම සහභාගී වන්න✅

වයස් බේදයක් නැත. 👩‍👩‍👧‍ 👦ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුලුවන්.👩‍🚒👩‍🏫👩‍💻

අපි කරන්න ඕන, එක එක දේවල් හිත හිතා ඉන්නේ නැතිව අපේ ඉලක්ක වලට යන එක. ➡🙋

ජීවිතයේ අපූරු වෙනසක්. අපේ පෞරුශත්වයට ධනාත්මක එකතු වීමක් 🔡📥

ඕන තැනක කැපිල පෙනෙන සුදුසුකමක්. 🔧👍

මෙය අනිවාර්‍යෙන්ම ජීවිතයේ හැරවුම් ලක්ශයක්❤❤❤💚💛

🏆රටේ පවතින මේ තත්ත්වය නිසාම ඔයා හිතන්නේ වත් නැති පුංචි මුදලකට සම්පුර්ණ පුහුණු පාඨමාලාවම කරගන්න පුලුවන්.💡🥇

අදම අමතන්න හෝ අපගේ WhatsApp Group එකට Join වෙන්න..
https://chat.whatsapp.com/EW9jqi2MT4SIjqkotfUUhS

Voice or WhatsApp : +94 70 454 1000

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No. 236/2, Old Tangalle Road
Matara
82200