D-Mart

D-Mart

Share

01/12/2022

Wait is over - PIXEL 4 - 64GB is BACK 💥

🔥Pixel 4 - 64GB - Mint Condition

🌟All Original

🌟Black ............./=
🌟White............./=
🌟Orange........../=

🌟OMS 18W fast charger with 6 months warrenty - 1750/=

⚡Two weeks checking warrenty
⚡One month warrenty for pre orders
⚡One month software warrenty
⚡Six month accessories warrenty

🏔️Location : Matara , Piliyandala

Delivery and courier available

🚫Phone exchanges are NOT possible .

📍Matara - 076 5940 855/ 075 5354 201 📍Piliyandala -0715327149

💬Call or message via Whatsapp .

02/11/2022

අවුරුදු ගානක ඉදන් හිතේ උඩින්ම තිබුන හීනයක් 💫 අද මට ඒක හැබෑ කරගන්න chance එකක් ලැබුන මේ වගේ පොඩි කාලෙකින්... ඒක මට කරගන්න පුලුවන් උනේ ඔයාලා හැමෝගෙම support එක නිසා.. ඒ වගේම මේ වෙලාවෙ මන් specially thanks කරනවා මගේ අම්මා,අප්පච්චි, අක්කා,ඒ වගේම මට හැමවෙලාවෙම හයියක් වුන ඔයා ( shey) , සංජු අයියා,කපිල අයියා ❤එදා ඉදන් අද වෙනකම් මන් එක්ක හිටපු මගේ යාලුවෝ set එක වගේම මගේ A/L sir ල තුන්දෙනා 🙏ට...ඒ වගේම මගේ මේ විවෘත ඇරයුම හෙට දින එනම් 2022-11-03 වන දින පෙ.ව 9.30 මාතර ප්‍රධාන බස් නැවතුම්වල ඉහල මාලයේ තිබෙන මගේ නව වෙළදසැල විවෘත කිරීමේ උත්සවයටයි 🙏 එබැවින් මාගේ මෙම සුහද ඇරයුම පිලිගෙන හෙට දින පැමිණෙන ලෙස ඔබ සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි ❤

මීට,
Dilan madushanka
Tel- 0765940855
0755354201

Want your business to be the top-listed Shop in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matara
81000