Nectrix

Nectrix

Share

01/01/2023

Happy new year...❤️

18/10/2022

ඉස්සෙල්ලම කියන්න ඕන මම වැඩ්ඩෙක්නම් නෙමෙයි. තාමත් දේවල් හොයගෙන ඉගෙන ගෙන යන පොඩි කොල්ලෙක්😊

පහුගිය ටිකේ අර ක්ලබ් එකෙයි මේ ක්ලබ් එකෙයි Fiverr course සීන් එක ගැන ටිකක් ජනප්‍රියයිනේ 😁

මෙහෙමයි Fiverr ගැන ඉගෙන ගන්න ඔය මොන ක්ල්බ් එකටවත් යන්න දෙයක් නෑ මචංලා. ඔය මොන ක්ල්බ් එකකවත් කියලා දෙන්නේ නැති දේවල් google දෙයියංගෙන් ඉගෙන ගන්න පුලුවන්.
Fiverr ගැන විතරක් නෙමේ ඕනම දෙයක් ගැන ඉන්ටර්නෙට් එකෙන්ම ඉගෙන ගන්න පුලුවන් කම තියෙද්දි මොන එහෙකටද කෝස් ගනේ බඩ ගාන්නේ. ඉන්ටර්නෙට් එක කියන්නෙ ඉගෙන ගන්න කෙනෙක්ට විශ්වවිද්‍යාලයක්.

මෙහෙමයි අධ්‍යාපනයට වටිනා කමක් දෙන්න ඕන තමයි ඒත් පොඩි කොල්ලෙක්ට කෙල්ලෙක්ට 25000 විතර දීලා කෝස් කරන්න සල්ලි තියනම් Fiverr ගැන සහ සල්ලි හොයන තව දේවල් ගැන හොයන්නෙ නෑ නෙහ්. මම කියුවේ සල්ලිකාර දුවලා පුතාල ගැන එහෙම නෙමේ 😁

ඉතිං Fiverr එකෙන්ම කරපු events වල recodings එහෙම Janith Wickramasinghe අයියගේ youtube channel එකේ upload කරලා තියනවා. ඒවගෙනුත් ඔයාලට Fiverr ගැන ගොද දැනුමක් ගන්න පුලුවන්.
https://www.youtube.com/channel/UCyREQCcN_kDZ7OaN5IazbKw
කාලෙකට කලින් Hashan Malindu Hemachandra අයියා ලියපු Fiverr ගැන හොද post එකක් තියනවා. මාත් ඇතුලුව ගොඩ දෙනෙක් ඒ post එක නිසා Fiverr ගොඩ දාගත්තා.
https://www.facebook.com/groups/oecsl/posts/1958946430903238/?_rdc=1&_rdr

තව මගේ experience එකත් දාලා හදපු video series එකක්ම තියනවා මගේ youtube channel එකෙත්. කැමති කෙනෙක් ඉන්නවන්ම් බලන්න 😊
https://www.youtube.com/playlist?list=PLnQPxUEDzWqp4BVL6aVMvwsWY9Mdromyj

Logo Design tutorial | illustrator tutorial | Nectrix 12/07/2021

join us. If you would like to see more interesting videos like this, subscribe to our YouTube Channel🔥

Logo Design tutorial | illustrator tutorial | Nectrix Welcome to the Official Nectrix Channel and Learn Sinhala tutorials on YouTube! Today in this video I will show you how to design a Logo. Join us for more in...

Fiverr sinhala | How to get first order in fiverr | emoney sinhala - Nectrix 26/06/2021

Fiverr පලවෙනි order එක ගන්න කරන්න ඕන දේවල්... මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.

Fiverr sinhala | How to get first order in fiverr | emoney sinhala - Nectrix සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට.Fiverr පලවෙනි order එක ගන්න මොනවද කරන්න ඔන මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙනවා. වීඩියෝ එ...

Fiverr sinhala | How to create Fiverr gig image | emoney sinhala 05/06/2021

මේ වීඩියෝ එකෙන් Fiverr gig image කොහොමද හරියට හදා ගන්නේ වගේම, FAQ දාගන්න විදිය ගැන පැහැදිලි කරලා දෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.

Fiverr sinhala | How to create Fiverr gig image | emoney sinhala සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට. මේ වීඩියෝ එකෙන් Fiverr gig image කොහොමද හරියට හදා ගන්නේ වගේම, FAQ දාගන්න විදිය ගැන පැහැදිලි ....

fiverr sinhalen 3 | how to write best gig title | emoney sinhala - Nectrix 28/05/2021

මේ වීඩියෝවෙන් අරගෙන ආවේ fiverr gig එකකට හොද title ඒකක් හොයාගන්නේ කොහොමද කියලා. Fiverr එකේ gig එකක් rank කරන්න අවශ්‍ය ප්‍රධාන දේවල් වලින් එකක් තමයි title එක. ඒ නිසා title ඒක යොදන විට හොදට හොයලා බලලා දාන්න ඕන. මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් Subscribe කරලා සෙට් වෙන්න.😉
https://www.youtube.com/watch?v=e7m7Cb3LyXU

fiverr sinhalen 3 | how to write best gig title | emoney sinhala - Nectrix සාදරයෙන් පිලිගන්නවා Nectrix youtube channel ඒකට. මේ වීඩියෝවෙන් අරගෙන ආවේ fiverr gig එකකට හොද title ඒකක් හොයාගන්නේ කොහොමද කියලා. Fiverr එකේ gig එක....

Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara
Matara