Physics for Matara

Physics for Matara

Share

07/07/2023

Special Theory Class 👉👉🫵

ඔබ යන General Class එකේ ඔබට මඟ හැරුණු පාඩම් ඒකක හා ඉදිරියට එන පාඩම් ඒකක ගැඹුරින් සාකච්ඡා කිරීමට හා වැඩි ප්‍රශ්ණ ප්‍රමාණයක් සිදු කිරීමට මෙම පංතිය සැලසුම් කොට ඇත.

Revision Class👉👉🫵

මෙය ශිෂ්‍යයාගේ දැනුමට සරිලන පරිදි සැලසුම් කරගත හැකි ඒකක පුනරීක්ෂණ පංතියකි.

ඒකක පුනරීක්ෂණ සමග එම ඒකක වලට අදාළ විභාහග මට්ටමේ ප්‍රශ්ණ වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කෙරේ.

Paper Class👉👉🫵

වේගවත් ඒකක පුනරීක්ෂණයක් සමග කැලසුම් කරණ ලද ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡා කිර්ම සිදු කරයි.

මුල් ඒකක 3 හි සිට ඒකක වැඩි වන ආකාරයට ප්‍රශ්ණ පත්‍ර ලිවීම සිදු කරයි.

මුල් මාස 2 තුල මුල් ඒකක 3 වේගවත් පුනරීක්ෂණයක් සිදු කොට ප්‍රශ්ණ පත්‍ර ලිවීම ආරම්භ කරයි.

සැයු: ඉහත කාරණා වලට අමතරව ශිෂ්‍යයාට අවශ්‍ය පරිදි පංතියෙහි සැලසුම් වෙනස් කරගත් හැක.

මෙය මෙතෙක් කිසිවෙක් අසමත් නොවුන සහ අසමත් නොවන බවට සහතික කළ හැකි වැඩ සටහනකි🖤🖤

Physics for Matara Physics Tution Classes

Want your establishment to be the top-listed Bar/pub in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara