Hesha Gift Store

Hesha Gift Store

Share

Photos from Hesha Gift Store's post 17/04/2025

ඔයත් මං වගේ කෙනෙක්ද ...

මං තෑගි දෙන්න ගොඩක් ආසයි ...
ඒ කිසිම තරාතිරමක් බලන්නේ නැතුවම ...
කිසිම විශේශ දවසක් බලන්නේ නැතුවම ...
විශේශ දිනයක් වෙලාවක් නැතුවම දෙන තෑගි ...
ඒත් ඒ ,
ගොඩක් ලොකු මිල ගණන් වල තෑගි නම් නෙවෙයි ...
මගේ අත් දෙකින්ම ලස්සනට කරපු . සමහර වෙලාවට දවස් ගාණක මගේ මහන්සිය ...
ඒ තමයි මගේ ආදරණීයයන්ට මගෙන් හම්බෙන තෑගි ...
මං හරි ආදරෙන් ඒ දේවල් කරන්නේ ...
දෙයක් කියන්නම ඕන ...
තෑගි දෙද්දි ඔයාත් තෑග්ගක් බලාපොරොත්තුවෙන් තෑගි දෙන්න එපා ...
ඒ හැගීම විදලා බලන්නකෝ ...

මං ආශු 🩵🍁

Photos from Hesha Gift Store's post 03/02/2025
Photos from Hesha Gift Store's post 01/07/2023

Customize heart frame ❤😍

Thank for your second order..🥰

Whatsapp 075 415 9695

Delivery available 🚚

Want your business to be the top-listed Shop in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara