Meylee - pvtltd

Meylee -  pvtltd

Share

Photos from Meylee -  pvtltd's post 19/04/2026

✨ Meylee - ජනප්‍රියම අවුරුදු කුමරිය 2026 තරගය
දැන් ආරම්භ වුණා✨

අවුරුදු සිරියෙන් බැබළෙන, ලාංකේය රූ සපුවට අභිමානයක් එක්කරන මෙම සුවිශේෂී අවුරුදු තරගාවලියට ඔබත් දැන්ම එක්වන්න 🌸🇱🇰

ජනප්‍රියම අවුරුදු කුමරිය තේරීමේ මහා තරගය දැන් ක්‍රියාත්මකයි. වැඩිම මනාප (Likes) ලබාගෙන ජයග්‍රහණයේ කිරුළ පැළඳීමට ඔබටත් අවස්ථාව විවෘතයි 🏆✨

Likes ලබා ගැනීම:
අප විසින් පිටුවේ පළ කරනු ලබන ඔබේ ඡායාරූපයට ලැබෙන වැඩිම Likes ප්‍රමාණය අනුව ජයග්‍රාහිකාව තෝරා ගනු ලැබේ. 👍

පිටුව Follow කිරීම (අනිවාර්යයි):
ඔබේ ඡායාරූපයට ලැබෙන මනාප (Likes) වලංගු වීමට නම්, එම මනාපය ලබාදෙන සියලු දෙනා අපගේ Meylee page එක Like කර හෝ Follow කර තිබීම අනිවාර්ය වේ. ✅

🗓️ තරග කාලසීමාව:
• ආරම්භය: අප්‍රියල් 17 වනදා සිට
• අවසන් වන දිනය: අප්‍රියල් 26 වනදා රාත්‍රී 10.00 දක්වා.

⚠️ විශේෂ සටහන:
කිසිදු ආකාරයක ව්‍යාජ ගිණුම් (Fake Profiles / Pages) හෝ ස්වයංක්‍රීය ක්‍රම (Auto Likes) භාවිතා කිරීම සපුරා තහනම් වේ. එවැනි ක්‍රියා සිදුකරන තරඟකරුවන් කිසිදු දැනුම්දීමකින් තොරව තරඟයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.

ඔබ තවමත් තරගයට ඉදිරිපත් වී නැත්නම් දැන්ම ඔබගේ Photo එකයි, නම් 2 යි අපේ Inbox එකට එවන්න.

Photos from Meylee -  pvtltd's post 15/04/2026

සමෙහි පැහැපත් බව සහ නිරෝගී බව පතන ඔබ සඳහාමයි ✨

ඔබත් කාලයක සිට සමෙහි තිබෙන අඳුරු ලප, හිරු රශ්මියෙන් පිළිස්සුණු පැල්ලම් හෝ අසමාන සමේ වර්ණය නිසා පීඩා විඳිනවාද? දැන් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ.

අපගේ විශේෂිත පෝෂණීය සත්කාරය මගින් ඔබගේ සමට අවශ්‍ය කරන උපරිම පෝෂණය සහ දීප්තිය ලබා දෙන බව ඉහත ඡායාරූපවලින්ම ඔබට පැහැදිලි වනු ඇත. දින කිහිපයක භාවිතයෙන් පසුව ලබාගත් මෙම සැබෑ ප්‍රතිඵල (Real Results) මගින් අපගේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය මනාව තහවුරු වේ.

සමේ අඳුරු බව දුරු කර ස්වභාවික පැහැයක් ලබා දෙයි.

සමට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය ලබා දී සම මෘදු කරයි.

කිසිදු අහිතකර බලපෑමක් නොමැතිව සමෙහි වෙනසක් ලබා දෙයි.

සමේ ඇතිවන ගැටලු නිසා ඔබ තුළ ඇතිවන අවිශ්වාසය දුරු කර ප්‍රබෝධමත් පෙනුමක් ලබා දෙයි.

සුවහසක් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් Meylee වෙතින් ඔබත් අදම ඇණවුම් කර වෙනස අත්විඳින්න.

වැඩි විස්තර සහ ඇණවුම් කිරීම සඳහා:

📞 දුරකථන අංකය: 071 33 55 555
💬 අපගේ Inbox එකට පණිවිඩයක් එවන්න නැතිනම් WhatsApp හරහා සම්බන්ධ වන්න.

දිවයින පුරා බෙදාහැරීම් සිදු කරනු ලැබේ 🚚

Photos from Meylee -  pvtltd's post 04/04/2026

එයාගේ ලස්සන ❤️❤️❤️❤️

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara