Sujith Galhenage - Political Science
11/01/2026
දේශපාලන ආයතන යනු මොනවාද?
දේශපාලන විද්‍යාව
දේශපාලන ආයතන යනු මොනවාද? (දේශපාලන විද්‍යාව දෙවන පාඩම - දේශපාලන විද්‍යා විශය සමන්විත ක්ෂේත්‍ර) දේශපාලන ආයතන යනු මොනවාද? දේශපාලන විද්‍යාවSujith Galhenage- Politcal Science0714833400A/L political Sciencepolitical science sinhalapolitical science note ...
22/11/2025
රැල්ලට ගොස් අතරමං නොවී...
ඉලක්කය සරසවිය නම් දවසක් ඇවිත් බලන්න...
🔥 විධිමත්ව සකසන ලද නිබන්ධන මගින් සියලු පාඩම් ආවරණය කිරීම. (12/13 ශ්‍රේණි වලට නියමිත පාඩම් 15 ම)
🔥 සෑම දිනකම විභාගය ඉලක්ක කරගත් කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබාදීම.
🔥 සෑම පාඩම් ඒකකයක් අවසානයේදීම ඒකක පරීක්ෂණයක් පැවැත්වීම.
🔥 ලකුණු 95+ ලබා ගැනීමට හැකිවන පරිදි සකස් කරන ලද ප්‍රදේශයේ හොඳම Theory ය අපෙන්.
🏆 එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ සෑම වසරකම සීමිත සිසුන් සංඛ්‍යාවකින් 100% ප්‍රතිඵල පෙන්වූ ප්‍රදේශයේ එකම දේශපාලන විද්‍යා පන්තිය.
🏆 S/W නොමැත.
🏆 රැල්ලට ගිහින් අතරමං නොවී මුල ඉඳන්ම හරි පාරෙන් A පාරට ඔබත් එන්න.
මුළු දිවයිනටම පවත්වනු ලබන Online පන්තිය සඳහා ලියාපදිංචි වීමට 0714833440 යන දුරකථන අංකයට WhatsApp msg එකක් දාන්න.
08/05/2025
2027 A/L
2026 A/L
2025 A/L
මුල සිට සියලු ඒකක ආවරණය...
නවක සිසුන් දැන් බඳවා ගැනේ...
2025 විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් යටතේ මාස හයකින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර දෙනු ලැබේ. (විශේෂ පුනරීක්ෂණ වැඩසටහන් සහිතව)
වැඩකරන්න කැමති දරුවෙක් පන්තියට ආවොත් ආයේමත් වෙන කොහෙවත් යන්නේ නැති දේශපාලන විද්‍යා පන්තිය.. 🤗
ඇවිත් වෙනස බලන්න.. 🤗
ආස හිතෙයි.. ☺
අපේ පන්තිය ගැන 👉
🔴 ඉහළම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සකස් කළ විශේෂ ක්‍රමවේද.
🔴සංකීර්ණ කරුණු පවා සරලව පැහැදිලිව මතකයට නංවා ගත හැකි පරිදි ආකර්ෂණීයව ඉගැන්වීම.
🔴සමස්ත විෂය නිර්දේශය නිබන්ධන මගින් ආවරණය කිරීම.
🔴 විධිමත් පුනරීක්ෂණ වැඩසටහන් මගින් සිසුන් ඇගයීම.
🔴 මුල සිටම නිසි ක්‍රමවේදයට ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමට හුරු කරවීම.
🔴 සෑම දරුවෙකුගේම ඉගෙනීම් රටාව පිළිබඳව පෞද්ගලිකව අවධානය යොමු කිරීම.
ගුරුවරයා,
රජයේ පාසලක දේශපාලන විද්‍යා විෂය භාර වසර හයක පළපුරුද්ද සහිත ගුරුවරයෙකි.
උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකි.
රුහුණ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකි.
පන්තියට සහභාගි වූ පළමු සහ දෙවන කණ්ඩායම් 80% A/B සාමාර්ථ හිමිකරගත් පන්තියයි.
S/W නැත..
ගොඩ යන්න,
ගොඩ වෙන්න..
🄿🅞🄻🅘🅃🅘🄲🅐🄻
වැඩ බිමට..💪
WhatsApp - 0714833440
YouTube - https://youtube.com/-politicals7084?si=DdNumGhrI6cOdcx4
#දේශපාලනව
03/05/2025
මේ දරුවා ගුරුවරයෙක්ගෙන් ගුටි කාල තියෙනවනම් ඒ ඉතිහාසය ඇතුලේ මගෙන් විතරයි. එක දවසක් ආයෙමත් පන්ති එන්නේ නෑ කියලා යාළුවන්ට කියලා ගිහින් ආයි ඊට පස්සේ දවසෙත් හැබැයි ඇවිත් හිටියා.. 😁😁
ආසාවෙන් හොඳට වැඩ ටික කරගෙන ගියා. මම මීට වැඩිය Results එකක් බලාපොරොත්තු උනා.. ☹️
කමක් නෑ දැන් Campus යන්න පුළුවන්නේ... ❤️❤️
මෙම ප්‍රතිඵල වලට මා යම් දායකත්වයක් සපයා ඇති සේද ආරම්භක අවධියේ සිට විවිධ අයුරින් මග පෙන්වූ සියලු ගුරුවරුන් ද, දෙමව්පියන් ද, උදව් උපකාර කළ සියලු දෙනා ද, උත්සාහයෙන් වැඩ කළ දරුවා ද හිමිකරුවන් වන්නේය..
ලස්සනම ලස්සන ප්‍රතිඵලයකින් 2025 අවුරුද්දෙත් අපි හම්බවෙමු.. ❤️💪
ප්‍රතිඵල මතින් ගොඩනැගෙන දේශපාලන විද්‍යා පන්තිය..
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Matara