Batch 95 - STC Matara
28/03/2026
Big Match Event of Batch 95 - 2026
126th Battle of the Blues - Ruhuna
St. Thomas' College - Matara vs St. Servatius College - Matara (Photographs, Part - 3)
21/02/2026
රණවිරු සත්කාරය
අප “Batch 95 - STC Matara” කණ්ඩායම විසින් රණවීරු සුභසාධනය උදෙසා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම, අද දින එනම් 2026. 02. 21 දින මාතරදී සිදු කරණ ලදි.
මෙම අවස්ථාව සඳහා ලුතිනන් කර්නල් ජේ. සී. කේ. සුබසිංහ මහතා අැතුලු කණ්ඩායම සහභාගීවු අතර, “Batch 95 – STC Matara” කණ්ඩායමේ සභාපති වෙෙද්‍ය ඉමල් උශාන්ත මහතා, ලේකම් යසිත කේ. වික්‍රමසේකර මහතා, භාන්ඩාගාරික සුගත් ජයසිංහ මහතා, උප සභාපති චින්තක සෙනෙව්රත්න මහතා, කණ්ඩායමේ සාමාජිකයන් වන තුසිත කුලතුංග මහතා, නදිත් ප්‍රියංග මහතා, ජී. ටෙරන්ස් මහතා අැතුලු පිරිස සහභාගීවුහ.
- "Batch 95 - STC Matara" මාධ්‍ය ඒකකය -
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the organization
Telephone
Website
Address
1/609, Tangalle Road, Meddawatta
Matara
81000