Sankha Manage

Sankha Manage

Share

13/07/2026

🌱 Start small. Dream big. Work smart. Change your life.

ලොකු වෙනසක් කරන්න නම්, ලොකු පියවරකින් පටන් ගන්න ඕන නෑ.

අද ගන්න පුංචි decision එකක්, හෙට ඔයාගේ biggest success එක වෙන්න පුළුවන්.

✨ Start today.
🎯 Stay consistent.
🏆 Success will follow.

Small steps today. Big success tomorrow. ❤️

29/06/2026

🌕 පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🙏

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් මෙරට ශිෂ්ටාචාරයේ සහ දහමේ රන්වන් සලකුණ සනිටුහන් වූ, උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

නෙක මල් සුවඳින් අතු අග සැනසූ
බුදු ගුණ වඩමින් දසතම වැජඹූ
අනුබුදු හිමි ලොව දහමෙන් නැහැවූ
උතුම් සිසිලසින් වඳිනෙමු සාදූ... ✨

අනුබුදු මිහිඳු මාහිමියන් අපට දායාද කළ ඒ උතුම් දහම් සිසිලසින් මුළු ලොවම සැනසේවා! සිත් තුළ කරුණාව, ප්‍රඥාව සහ ශ්‍රද්ධාව වර්ධනය වන පින්බර දිනයක් වේවා!!!

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Address


Dondra, Matra
Matara