Programming For Professional Development

Programming For Professional Development

Share

31/05/2026

Java Programming For Professional Development
+ IT University Course Module Support Workshop Series

Batch Starts : ජුනි 08 සඳුදා රාත්‍රී 8:00 ට via ZOOM (Free Day)
Duration: 4 months
Medium: සිංහල/English
More Info : 077 079 8011 (WhatsApp)

පාඨමාලාවට සම්බන්ධ වීමට Java Course Community එකට Join වන්න :
https://chat.whatsapp.com/H7JsmKfHDN3EMxuj0jky2H

Software Engineering 🚀
🔹 Programming අභියෝගාත්මකයි
🔹 Software Job Competition එක දැන් දැඩියි
🔹 AI නිසා Industry එක වේගයෙන් වෙනස් වෙනවා

ඒ නිසාම, වෘත්තීය Principal Software Engineer කෙනෙකුගේ ඉගැන්වීම සහ නිවැරදි මඟපෙන්වීම යටතේ අනාගතයට සූදානම් වෙමු! 🚀

මෙම පාඨමාලාව කවුරුන් සඳහාද ?

⏩ 2025 AL ප්‍රතිඵල අනුව 𝐒𝐨𝐟𝐭𝐰𝐚𝐫𝐞 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠, 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞, 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 𝐃𝐞𝐠𝐫𝐞𝐞 සඳහා සුදුසුකම් ලැබූ සිසුන්
⏩ AI / ITM / ICT / IS / ECS සඳහා සුදුසුකම් ලැබූ සිසුන්
⏩ ඕනෑම IT විශ්ව විද්‍යාල පාඨමාලා හදාරන සිසුන්

⏩ සම්පූර්ණ පාඨමාලාව තුළ දී 500+ Java Programming ක්‍රියාකාරකම් ආවරණය කරයි & සතිපතා Java අභ්‍යාස සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්.

⏩ Basic Java Questions , Java Interview Questions සාකච්ඡා කරයි.

⏩ වසර 5ක Java Programming ඉගැන්වීම් අත්දැකීමක් ඇති, Oracle Java Certified, මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

𝐁𝐞𝐲𝐨𝐧𝐝 𝐭𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠, 𝐰𝐞 𝐚𝐢𝐦 𝐭𝐨 𝐝𝐞𝐯𝐞𝐥𝐨𝐩 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠 𝐦𝐢𝐧𝐝𝐬 ✨

19/05/2026

1st Semester සිටම ඉහළ GPA ආගයක් පවත්වාගෙන යාමට​ සිසුන් Build කිරීම​​ අරමුණු කරගත් මෙම​ පාඨමාලාවේ සියලුම තොරතුරු
සහ​ පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් ගේ අදහස්
👉 https://bit.ly/4cGcjgq

NEW BATCH!
🟢 මාතර – Dekma Institute බ්රහස්පතින්දා 8:30 AM
🟢 ගාල්ල – Sithru Institute (Gateway Campus) - බ්රහස්පතින්දා 1:30 PM

Join our WhatsApp Community: https://chat.whatsapp.com/IL5DXJtPLGlKTGXe1mtNFd

Contacts: 077 079 8011 (WhatsApp) / 077 2781197

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara