Fairy lights
මාතලේ එන ඔයාලටම හදපු කබානා පෙල
Save කරල share කරල තියාගන්න..
Fairy lights Mountain view
Grand view
Prime view
Wtsapp for reservations -0767613393
සමහර මතකයන් තියෙනවා... හදවත අස්සේ කොච්චර තදින් හංගන්න හැදුවත්, හීන් හුළඟක් හමද්දි පවා ආයෙමත් අලුත් වෙන❤️💐
Fairy lights Grand view
Matale
බොහොම ස්තූතියි රූපරාමු අපවෙත යොමුකලාට..❤️
❤️🏔️🌹
Fairy lights mountain view..❤️
ඒ vibe එක විදින්නම ඕනේ එකක්..
Fairy lights matale
0767613393
Fairy lights Grand view.❤️
"උදේට අවදිවෙද්දී මේ වගේ view එකක් දකින්න ලැබෙනවා කියන්නේ ඉතින්... ⛰️🍃
! 🥰"බොහොම ස්තූතියි රූපරාමු අපිට යොමුකලාට..❤️
Kokila Sewwandi
මේ vibe එක විදින්න ලැබෙනවා කියන්නේ ඉතින් ඒක වෙනම වාසනාවක්..
Fairy lights මාතලේ
Wtsapp for reservation 0767613393
Fairy lights mountain view.❤️
"සොබාදහමේ අපූර්වත්වය මැද, තනිවෙන්න... නිදහසේ හුස්ම ගන්න... ⛰️🍃
අපේ කබානා එකේ ගත කරපු සුන්දර නිදහස් මොහොත මේ විදිහට වීඩියෝ කරලා අපිට එවපු එක ගැන ගොඩක් සතුටුයි. ඔයාලගේ සතුට තමයි අපේම සතුට! 🥰"බොහොම ස්තූතියි
Ashan Pubudu rajapaksha
හිතේ තියෙන හැම දෙයක්ම මේ කඳු යායට බාර දීලා, නිදහසේ බලාගෙන ඉන්න තියෙනවනම්. ජීවිතය සුන්දරයි, අපි ඒක විඳින්න දන්නවා නම්. 🏔️👌❤️🥂"
ජීවිතේ විදින්නම හදපු කබානා පෙල
Wtsapp for reservations
0767613393
Fairy lights Cabanas ඔයාලා වෙනුවෙන් හදපු අලුත්ම කබානා එක Fairy Lights Prime View මාතලේ 🏔️👌❤️
පෙම්වතුන් වෙනුවෙන්ම හදපු කබානා එක..
වෙනස්ම අත්දැකීමක් ගන්න එන්න..
ඒක ජීවිතේ හැමදාම මතක හිටින, ආදරණීයම මතකයක් වේවි.❤️❤️
ඔයාගේ ආදරණීයන් එක්ක මේ වගේ ලස්සන හීනයක් හැබෑ කරගන්න
0767613393
Click here to claim your Sponsored Listing.
Category
Address
Alwatta
Matale