Ceylon Kitchen
18/04/2026
කොස් කන්න කොහොල්ලෑ ගාගෙන කරදර වෙන්න ඕනෙමද? 🤔
නැහැ! වෙතින් ගෙන එන ස්වාභාවික විජලනය කළ කොස් සමඟ, දැන් ඉතා පහසුවෙන් රසවත් කිරි කොස් ව්‍යංජනයක් පිළියෙළ කරගන්න පුළුවන්.
✅ 100% ස්වාභාවිකයි
✅ වස විස හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු නැහැ
✅ අවුරුද්දේ ඕනෑම කාලයක කිරි කොස් රස බලන්න
පිසගන්නා ආකාරය:
👉 විනාඩි 30-45ක් උණුසුම් ජලයේ පොඟවා ගන්න.
👉 අතිරික්ත ජලය මිරිකා ඉවත් කරන්න.
👉 කුළුබඩු සහ පොල් කිරි එක් කර සාමාන්‍ය පරිදි පිසගන්න.
💰 මිල ගණන්:
50g - රු. 270/=
80g - රු. 370/=
Delivery Charges - රු. 425/=
🚚 COD Available
📞 දැන්ම ඇණවුම් කරන්න
Call/WhatsApp: 0705 800 600
කොළ කැඳ එකක් විනාඩි 5න් ගෙදරදීම හදා ගමු.
100g Rs. 450ක් විතරයි
WhatsApp: 0705 800 600
07/08/2025
💚 ඔබේ දවසට ප්‍රබෝධමත් ආරම්භයක්! 💚
දවස පුරා ඔබව ක්‍රියාශීලීව තබා ගැනීමට පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වලින් පිරුණු Cropceylon Moringa Leaves Powder සමඟ ඔබේ දවසට ශක්තිමත් ආරම්භයක් ලබා ගන්න 🌿💪
✨ 100% ස්වභාවික | 💪 ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන මුරුංගා පත්‍ර පානය.
💰 Pruice
💵 50g රු. 450.00
💵 100g රු. 800.00
✈️ Delivery Charges . 350.00
🚚 COD පහසුකම් සහිතයි.
අමතන්න හෝ WhatsApp කරන්න 0705 800 600
18/05/2025
කොස් ගස අපේ පැරැන්නෝ හැඳින්වූයේ බත් ගස යනුවෙනුයි. කොස් බත් වලටත් වඩා ශක්තිමත් ආහාරයක් ලෙස සැලකෙනවා. කොස් කියන්නේ පිෂ්ටමය ආහාරයක්.
කොස්වල අධික තන්තු ප්‍රමාණයක් අඩංගු වන නිසා, ආහාර හරහා සිරුරට එකතු වන පිළිකාකාරක ශරීරයට උරා ගැනීමෙන් වැළැක්වීම, මලබද්ධය වැළැක්වීම, රුධිර සීනි මට්ටම පාලනය කිරීම වැනි සෞඛ්‍යය ප්‍රතිලාභ ඔබට හිමිවනවා. තවද සිරුරේ පැවැත්මට අවශ්‍යය ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් කොස් වළ අඩංගු යනවා. නිර්මාංශික අයට පහසුවෙන්ම ප්‍රෝටීන් ලබා ගත හැකි හොඳම ආහාරයක් ලෙස කොස් නම් කරන්න පුලුවන්.
තවද, විටමින් ඊ ඌනතාවය පාලනය කිරීම, අත පය හිරි වැටීම්, ස්නායු දුර්වලතා ආදී ගැටළු මග හැරවීම, හදවතේ සෞඛ්‍ය ඉහළ දැමීම, පෙනීම වර්ධනය කිරීම, සමේ සෞඛ්‍ය සම්පන්න බව ඉහළ දැමීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ විටමින් ඌණතාවය පාලනය කරීම වැනි සෞඛ්‍යය ප්‍රතිලාභ විශාල පුමාණයක් කොස් ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබට හිමිවනවා.
කොස් වල විටමින් සී බහුල වශයෙන් අඩංගු වෙනවා. කොස් ග්‍රෑම් 100ක විටමින් C ග්‍රෑම් 14ක ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔබ දිනපතා කොස් ආහාරයට ගන්නේ නම් දිනකට අවශ්‍ය විටමින් ප්‍රමාණය කොස් හරහා ඔබට ලැබෙනවා. මීට අමතරව කොස් වල ඛනිජ ලවණ, කැල්සියම්, පොටැසියම්, සින්ක්, මැග්නීසියම් සහ යකඩ ආදිය බහුලව අඩංගුයි.
අතීතයේදී සෑම ගෙවත්තකම පාහේ කොස් ගස් කීහිපයක් තිබුණු අතර වර්ථමාණයේ ක්‍රමයෙන් එය අඩුවී යන බවක් දක්නට ඇත. සොයා ගැනීමේ අපහසුතා නිසා සහ කොහැල්ලෑ ගා ගැනීමට ඇති අකමැත්ත නිසාවෙන් වත්මන් ජනයා කොස් පරිභෝජනයෙන් ඈත් වෙමින් පවතිනවා.
කොහැල්ලෑ ගාගෙන කරදර වෙන්නේ නැතුව කොස් කන්න ක්‍රමයක් ක්‍රොප්සිපලා්න් අපි ඔයාලා වෙනුවෙන් ගෙනල්ලා තියනවා. ඒ තමයි නවීන යන්තුාණුසාරයෙන්, කෙමිකල් කිසිම දෙයක් පාවිච්චි නොකර විජලනය කරන ලද 100% ස්වභාවික කොස්.
සාමාන්‍යය කොස් ව්‍යංජනයක ඇති රස, ගුණ එලෙසින්ම මෙම කොස් ව්‍යංජනයෙන්ද හිමිවනවා. සාදා ගැනීම ඉතාම පහසුයි. සාදා ගන්නා ආකාරය පිළිබඳව සියළුම විස්තර සහිත පත්‍රිකාවක් ඇණවුමත් සමග ඔබට හිමිවනවා. පත්‍රිකාවේ ඇති QR කේතය Scan කිරීම මගින් කොස් ව්‍යංජනය සාදන ආකාරය ගැන සම්පූර්ණ වීඩියෝවක් ද නැරඹීමට හැකියාව තිබෙනවා.
👉 50g Rs. 360.00 (හතර දෙනෙකුට පමණ ප්‍රමාණවත් වේ)
👉 80g Rs. 510.00 (හය දෙනෙකුට පමණ ප්‍රමාණවත් වේ)
👉 Delivery Chargers Rs. 350.00
ඇණවුම් කිරීම සඳහා...
අවශ්‍ය ප්‍රමාණය :
නම:
ලිපිනය:
දුරකථන අංකය:
පහත WhatsApp අංකය හරහා අපට එවන්න 👇
Call Or WhatsApp: 070 580 0600
Daraz.lk මගින් මිලදී ගැනීම සඳහා පහත සැබැඳිය Click කරන්න 👇
https://s.daraz.lk/s.O8iX
18/05/2025
උපහාරයක්ම වේවා! 🇱🇰💪
17/05/2025
Scientifically known as Moringa oleifera, moringa is a plant that belongs to the Moringaceae family.
Recognized as one of the most superior vegetables, moringa grows naturally without any agricultural chemicals. Not only the pods but also the flowers and leaves of the moringa tree are consumed, and research has confirmed that all of these parts are highly beneficial.
Moringa has traditionally been used as a detoxifying agent. When cooking foods such as manioc, prawns, or eels, a few moringa leaves are added due to their toxin-neutralizing properties.
Moringa possesses antibacterial, antifungal, and antiviral capabilities. It protects the heart, controls cholesterol, reduces fever, promotes wound healing, and helps regulate diabetes by stimulating insulin secretion from the pancreas.
Moringa is rich in Vitamin A, which supports the health of the eyes, skin, hair, epithelial tissues, secretory glands, and neural glands.
It is highly beneficial for children and pregnant women for bone development. Historically, moringa leaves have been consumed to provide essential iron, calcium, and vitamins needed for fetal development.
Therefore, moringa can be identified as a vegetable with high medicinal and nutritional value. These benefits can be obtained not only from the pods but also from the leaves.
In today’s busy lifestyle, sourcing and preparing fresh moringa leaves can be a challenge. Cropceylon offers a solution: carefully selected moringa leaves are dehydrated at low temperatures to preserve nutrients, finely ground into powder, and delivered to you.
This product is available at the following prices:
50g – Rs. 460.00
100g – Rs. 750.00
Delivery – Rs. 350.00
To place your order, please send us the following details via WhatsApp:
Required quantity:
Name:
Address:
Phone number:
Call or WhatsApp: 070 580 0600
To order via Daraz.lk, click the link below:
https://s.daraz.lk/s.O8iX
17/05/2025
උද්භිද විද්‍යාත්මකව Moringa oleifera නමින් හැඳින්වෙන මුරුංගා Moringaceae කුලයට අයත් ශාකයක් වේ.
එළවළු අතරින් විශිෂ්ටතම එළවළුවක් වශයෙන් හැඳින්වෙන මුරුංගා කිසිඳු කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන අතර මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.
මුරුංගා විෂ නාශකයක් ලෙස අතීතයේ පටන් භාවිතා කර ඇත. මඤ්ඤොක්කා , ඉස්සන්, දැල්ලන් වැනි ආහාර පිසින විට මුරුංඟා කොළ කිහිපයක් ඊට එකතු කරනු ලබන්නේ එහි විෂ නැසීමේ ගුණය නිසයි.
මුරුංගා සතුව බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාවක් ඇත. හෘදය වස්තුව ආරක්ෂා කරන අතර කොලෙස්ටරෝල් පාලනය කරයි. උණ අඩු කරයි. තුවාල සනීප කරයි. අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.
විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.
දරුවන්ට වගේම ගැබිණි මව්වරුන්ගේ අස්ථි වර්ධනයට මුරුංගා ඉතාම ගුණදායක අතර අතීතයේ පටන් දරු කළලයට අවශ්‍ය යකඩ, කැල්සියම්, සහ විටමින් ප්‍රභවයන් ලබා ගැනීම සඳහා මුරුංගා කොළ ආහාරයට ගෙන ඇත.
මේ අනුව මුරුංගා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමකින් යුතු එළවළුවක් ලෙස නම් කළ හැකිය. මුරුංගා පත්‍ර මෙන්ම කරල් ද ආහාරයට ගැනීමෙන් මෙකී ගුණ නොඅඩුව ලබාගත හැකිය.
ඉතා කාර්‍යබහුල වත්මන් ජීවිතය තුළ මුරුංගා කොළ සොයා ගැනීම, මැල්ලුම් සකස් කර ගැනීම තරමක් අපහසු කාර්‍යයක් වී තිබෙනවා. ඒ සඳහා විසඳුමක් ක්‍රොප්සිලෝන් අප ඔබට ලබා දී තිබෙනවා. එනම්, පරීක්ෂාකාරීව තෝරාගත් මුරුංගා කොළ පෝෂ්‍ය පදාර්ථ ආරක්ෂා කර ගැනීම සඳහා අඩු උෂ්ණත්වයේ වියළා, සිහින්ව අඹරා පවුඩර් ලෙස සකස් කර පාරිභෝගික ඔබ වෙත ගෙන එනු ලබනවා.
මෙම නිෂ්පාදනය පහත මිල ගණන් යටතේ ඔබට මිලදී ගත හැකියි 👇
50g Rs. 460.00
100g Rs. 750.00
Delivery Rs. 350.00
ඇණවුම් කිරීම සඳහා...
අවශ්‍ය ප්‍රමාණය :
නම:
ලිපිනය:
දුරකථන අංකය:
පහත WhatsApp අංකය හරහා අපට එවන්න 👇
Call Or WhatsApp: 070 580 0600
Daraz.lk මගින් මිලදී ගැනීම සඳහා පහත සැබැඳිය Click කරන්න 👇
https://s.daraz.lk/s.O8iX
08/05/2025
Osbeckia octandra ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන හීන් බෝවිටියා යනු ශ්‍රී ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයකි. මේවා සාමාන්‍යයෙන් තෙත් බිම්වල, වගුරු බිම්වල සහ ගං ඉවුරුවල දක්නට ලැබේ. එහි දීප්තිමත් දම් පැහැති මල් මගින් මෙම ශාකය පහසුවෙන් හඳුනාගත හැකිය. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී හීන් බෝවිටියා ශාකයේ විවිධ කොටස් ආයුර්වේදීය ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. දකුණු ආසියාව පුරා බෝවිටියා විවිධ ප්‍රභේද පවතින අතර, එහි ප්‍රබල සුව කිරීමේ ගුණාංග සහිත හීන් බෝවිටියා විශේෂය ශ්‍රී ලාංකාවට පමණක් ආවේනික ශාකයක් වේ.
💚 සෞඛ්‍ය ප්‍රතිලාභ 💚
✅ අක්මාවේ මේදය සමුච්චය වීම අඩු කර අක්මාව පිරිසිදු කරයි.
✅ දියවැඩියාව සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
✅ රුධිරයෙන් මේදය ඉවත් කරයි.
✅ අර්ශස් සුව කරයි.
✅ සෙංගමාලය සුව කරයි.
✅ පිළිකාවට ප්‍රතිරෝධය දක්වයි.
✅ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර විෂබීජ සමඟ සටන් කරයි.
✅ ආහාර රුචිය වැඩි කරයි.
🧑🍳 සකස් කර ගන්නා ආකාරය
☕ හීන් බෝවිටියා තේ:
වියළි හීන් බෝවිටියා කොළ හෝ මල් මිටක් පමණ වතුරේ දමා විනාඩි 10 - 15ක් පමණ තම්බා ගන්න. එය පෙරා උණුසුම්ව පානය කරන්න. දිනක් හැර දිනක් පානය කිරීම ප්‍රමාණවත්ය.
වර්තමානයේ පවතින කාර්‍ය බහුල ජීවිතයත් එක්ක මේක කරන්න අමාරුයි නේද?
ඉතින් එහෙම අයට අපි විකල්පයක් දීලා තියනවා. ඒ තමයි අපගේ හීන් බෝවිටියා පවුඩර් එක. රසකාරක, වර්ණකාරක හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් නොමැතිව නිෂ්පාදනය කර ඇති අපගේ හීන් බෝවිටියා පවුඩර් 50g සහ 100g ප්‍රමාණ වලින් ඔබට දැන් අපෙන් මිලදී ගන්න පුලුවන්.
50g Rs. 460.00
100g Rs. 750.00
Delivery Rs. 350.00
ඇණවුම් කිරීම සඳහා...
අවශ්‍ය ප්‍රමාණය :
නම:
ලිපිනය:
දුරකථන අංකය:
පහත WhatsApp අංකය හරහා අපට එවන්න 👇
Call Or WhatsApp 070 580 0600
04/04/2025
Tₕₑ ₙₐₜᵤᵣₐₗ Gₒₒdₙₑₛₛ ₒf Cᵣₒₚcₑyₗₒₙ
From nature to your home—Cropceylon brings you a range of wholesome, healthy, and flavorful products made with care.
Now Available:
✅ Dehydrated Fruits – Sweet, crunchy, and naturally preserved
✅ Herbal Powders – Pure wellness in every scoop
✅ Spiced Cashews – A fiery delight for snack lovers
✅ Loose Leaf Teas – Rich in aroma, packed with tradition
No additives. No shortcuts. Just real ingredients and real taste.
𝙏𝙤 𝙥𝙡𝙖𝙘𝙚 𝙖𝙣 𝙤𝙧𝙙𝙚𝙧
𝙍𝙚𝙦𝙪𝙞𝙧𝙚𝙙 𝙦𝙪𝙖𝙣𝙩𝙞𝙩𝙮:
𝙉𝙖𝙢𝙚:
𝘼𝙙𝙙𝙧𝙚𝙨𝙨:
𝙋𝙝𝙤𝙣𝙚 𝙣𝙪𝙢𝙗𝙚𝙧:
𝙋𝙡𝙚𝙖𝙨𝙚 𝙨𝙚𝙣𝙙 𝙪𝙨 𝙩𝙝𝙚 𝙙𝙚𝙩𝙖𝙞𝙡𝙨.
Order now on 👇
https://wa.me/+94705800600
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 7/B, Karandagolla, Mahawela
Matale
21140