Hospital Development Committee - General Hospital Matale, Sri Lanka
26/02/2025
රෝහල් සංවර්ධන කමිටුවේ හිටපු ඡෙෂ්ඨ සාමාජික සිරිල් ගොඩලියද්ද මහතාට නිවන් සුව අත්වේවා....
24/02/2025
. රෝහල් සංවර්ධන කමිටුවේ උප ලේකම්වරිය වන පද්මා මහත්මිය ගේ උපන්දිනය වෙනුවෙන් එතුමිය ගේ දියණිය SAMANTHI පුතා RUWAN බෑණනුවන් වන VAJIRA ඇතුලු සැම විසින්ම රෝහල වෙත EMERGENCY LIGHT ප්‍රධානය කීරීමෙ අවස්ථාව...ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා..
04/01/2025
2024.1.3 දින නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහභාගිත්වය ඇතිව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීය..ඉදිරි සංවර්ධන කටයුතුවලට අමාත්‍ය තුමාගේ පුර්ණ සහාය ලබාදෙන බව පැවසු අතර, රෝහල වෙනුවෙන් හා රෝහල් සංවර්ධන කමිටුව ලෙසද එතුමාට හා සහභාගි වූ සැමට ගෞරවනීය ස්තුතිය.....
03/01/2025
රෝහලේ වාට්ටු අංක 3හි නවීකරණ කටයුතුවලින් පසුව රෝගීන්ගේ භාවිතය සදහා ඇති ඇදන් වල ආලේප කිරීමට අවශ්‍ය තීන්ත අද දින රෝහල් අධ්‍යක්ෂතුමා වෙත භාර දෙන ලදී..මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට අනුග්‍රහය දැක්වූ අප සාමාජික NALEEM මහතාට ගෞරවනීය ස්තුතිය...
01/01/2025
බාහිර රෝගී අංශයේ ඖෂධහලේ භාවිතය සදහා අවශ්‍ය ඖෂධ කවර සරත් ජයවර්ධන මහතා වෙත බාර දෙන ලදී..
01/01/2025
රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය හා ශල්‍යාගාරයේ ඇති මැසිමදුරු ගැටලුවට, භාවිතය සඳහා අවශ්‍ය මදුරු.racket ගරු අධ්‍යක්ෂකතුමා වෙත ලබා දෙන අවස්ථාව..නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාද මෙම අවස්ථාව එක්විය..
01/01/2025
රෝහලේ බාහිර රෝගී අංශයේ භාවිතය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මුද්‍රනය කර ,බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමන් වෙත භාරදීමට පියවර ගත් අවස්ථාව..
01/01/2025
රෝහලේ නඩත්තු ඒකකය සදහා අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගශීලී මහත්මයකු විසින් රෝහල වෙත ලබා දුන් අවස්ථාව...
01/01/2025
රෝහල් අධ්‍යක්ෂක තුමා වන විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා ස්ථාන මාරුව ලබා යාමට පෙර රෝහල් සංවර්ධන කමිටුව සමග පැවති අවසන් කමිටු රැස්වීම හා එතුමාගේ සේවය ඇගයීමෙ අවස්ථාව...
ලැබුවා වු නව වසර ඔබට සාමය සතුට පිරී සුබ නව වසරක් වේවා..
2025
ගරු සභාපතිතුමා ඇතුළු රෝහල් සංවර්ධන කමිටුව..
27/10/2023
Fulfillment of an immediate need for a Pest Control machine by Mr. Inoke Siriwardane to the Hospital together with the President and the members of the Hospital Development Committee - General Hospital Matale, Sri Lanka. We thank the donor Mr. Upul Bandara and Mr. Inoke Siriwardane for coordinating the donation quickly and for the tremendous support given.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
General Hospital
Matale
21000