Lakmi Handcrafts
27/11/2025
ලෝකේ දිනපු හැම දැවැන්ත නිර්මාණකරුවෙක්ම එයාගේ ගමන පටන් ගත්තේ පළවෙනි පුංචි පියවරෙන්. මුලින්ම හදපු නිර්මාණය එච්චර ලස්සන නැති වෙන්න ඇති. නූල් පැටලෙන්න ඇති, පාට හැමතැනම ගෑවෙන්න ඇති. ඒත් එයාලා නතර වුණේ නෑ. ඔයා අද ඉන්න තැන ගැන කලකිරෙන්න එපා. 'Lakmi Handcrafts' අපිට ඕන ඔයාලා හැමෝම තමන්ගේ ඇතුළේ ඉන්න ඒ නිර්මාණකරුවාව එළියට ගන්නවා දකින්නයි. දක්ෂතාවය කියන්නේ උපතින් ගේන දෙයක් විතරක් නෙවෙයි, ඒක නොනවත්වා කරන පුහුණුවීම්වල ප්‍රතිඵලයක්. අද ඔයා ගන්න පුංචි උත්සාහය, හෙට ලොකු සාර්ථකත්වයක ආරම්භය වෙන්න පුළුවන්. සිහින දකින්න, නිර්මාණය කරන්න, ලෝකය ලස්සන කරන්න. 🚀🎨
A4 බෝර්ඩ් stripes
මෙහෙම cut කරමුද...
25/11/2025
ලඟදීම Birthday එක තියෙන කෙනාව Tag කරන්න. එයාට මේ පාර දෙන්න ඕන තෑග්ග ගැන පොඩි Hint එකක් දෙමු! 🎁👀
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
132/01, Neluwakanda, Alawatta
Matale
21004
Opening Hours
| Monday | 07:00 - 22:00 |
| Tuesday | 07:00 - 22:00 |
| Wednesday | 07:00 - 22:00 |
| Thursday | 07:00 - 22:00 |
| Friday | 07:00 - 22:00 |
| Saturday | 07:00 - 22:00 |
| Sunday | 07:00 - 22:00 |