Nova Jewell

Nova Jewell

Share

26/05/2025

⭕ Today Gold price 2025/ 05/ 26 ⭕
🔺 අද රන් මිල වෙනස් නොවේ 🔺

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල

19/05/2025

⭕ Today Gold price 2025/ 05/ 19 ⭕
🔺 අද රන් මිල 1000කින් ඉහලට

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල

07/04/2025

⭕ Today Gold price 2025/ 04/ 07 ⭕

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල

03/04/2025

⭕ Today Gold price 2025/ 04/ 03 ⭕

#රත්තරන් #රන්මිල



#ලංකාවේරන්මිල #අදරන්මිල

Photos from Nova Jewell's post 08/08/2023

📛 Warning 📛
උකස් ගන්න ඔබ පරිස්සමින්....

ව්‍යාජ රත්‍රන් නිශ්පාදනය කර බැංකුවලට
උකසට තබන කණ්ඩායමක 4 දෙනකු
පුත්තලම මූලස්ථාන පොලිසිය විසින් අත්
අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම නගරයේ ඇති රජයේ බැංකුවකින් ලැබුණු පැමිණිල්ලකට
අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ
ආරම්භ කෙරුණේ.
පුත්තලම පොලිසියේ අපරාධ අංශයේ
නිලධාරින්ට මෙම ව්‍යාජ රත්‍රන්
නිශ්පාදනාගාරය සොයා ගැනීමට හැකි වී
ඇති අතර ඒ සඳහා භාවිතා කරනු
ලබන උපකරණ තොගයක්ද පොලිස්
භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් ටන්ස්ටන් ලෝහය උපයෝගී
කරගෙන ඊට රත්‍රන් ආලේප කර ඒවා
පුත්තලම නගරයේ ඇති බැංකු රැසකට
උකස් කර බැංකුවලින් ලක්ෂ ගණනක
මුදල් ලබා ගෙන ඇති බවයි මූලික
පරීක්ෂණවලදී ඇති බවටයි හෙළිවී
ඇත්තේ.
පුත්තලම නගරයේ රජයේ බැංකුවකට
ඊයේ (05) උදෑසන මෙලෙස ව්‍යාජ ලෙස
සාදන ලද මුද්දක් උකස් කිරීමට යාමේදී
බැංකු නිලධාරින්ට සැක සිතී පුත්තලම
පොලිසයට කරන ලද පැමිණිල්ලකට
අනුව විමර්ශනයක් සිදු කර තිබෙනවා.
එහිදී යි පුත්තලම සින්නනාගවිළුව
ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය
මෙම ව්‍යාජ රත්‍රන් නිශ්පාදනාගාරය
සොයාගෙන ඇත්තේ.
එහිදී සිද්ධියට අදාළව සැකරුවන් 4
දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන
ඇති අතර ඔවුන් පුත්තලම සිරම්බිඅඩිය
සහ මනගුන්ඩුව යන ප්‍රදේශවල
පදංචිකරුවන්.
මෙලෙස බැංකුවේ උකස් කර ඇති තවත්
ව්‍යාජ රත්‍රන් මුදු අධිකරණ නියෝග මත
හෙට පොලිස් භාරයට ගැනීමට නියමිතයි.
රට පුරා මේ අකාරයෙන් විවිධ ස්ථානවල
උකසට තබා ඇති රන් භාණ්ඩ පිළිබඳ
තොරතුරු සොයා පොලිසිය පරීක්ෂණයක්
ආරම්භ කර ඇති අතර මෙම ජාවාරමට
හසුවූ අයෙක් ඇත්නම් පුත්තලම
පොලිසයේ අපරාධ අංශයට තොරතුරු
ලබා දෙන ලෙසටයි පොලිසය
ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


උපුටා ගැනීමකි.

Want your business to be the top-listed Jewelery/watch Store in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Srilankan
Matale
21142