OGMA Construction
14/09/2022
💡 House Construction & Renovation
🟦 නව නිවාස ඉදිකිරීම මෙන්ම පැරණි නිවාස අළුත් වැඩියා කිරීම්....
▪️ අපගේ ඉදිකිරීම් සඳහා වසර 10 ක වගකීම් කාලයක් ඔබට හිමි වේ.
▪නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔබගේ සිහින නිවස 3D ආකාරයෙන් ඔබට බලා ගැනීමට අවශ්‍යද...?
▪️ ඔබගේ රැකියාව ඔබට ඔබගේ සිහින නිවස නිමවා ගැනීමට බාධාවක්ද..? එසේ නම් අදම අමතන්න. මුලික අදියරයේ සිට ඔබට අවැසි පරිදි ඔබේ සිහින නිවහන දැක බලා ගිනිමින් නිමවා ගන්න. (සුපරීක්ෂක වරයෙකුගේ නිරතුරු අධීක්ෂණයෙන් ඔබේ සිහින නිවහන නිමවා දෙනු ලැබ්.)
💡 අපගේ සේවාවන්
▪️ ඉදිකිරීම් කටයුතු පරීක්ෂාව
▪️ නවීන නිවාස සැලසුම්
▪️ සියලුම ඉදිකිරීම් කටයුතු
▪️ පරණ නිවාස අලුත් වැඩියා කිරීම
▪️ නිවාස පින්තාරු කිරීම
▪️ගෙබිම පොළොව සකස් කිරීම
▪️වහල සහ සිවිලිම් ඇතුලු සියලු නිවාස ඉදිකිරීම්.
විශේශ වට්ටම් ලබා ගැනීම සදහා අදම අමතන්න 📞
☎ වැඩි විස්තර සඳහා දැන්ම watsapp පණිවිඩයක් හෝ අප අමතන්න.
Hotline : 076 946 6279
OGMA Construction
Office : 51/A, Koongahamula, Palapathwala,Matale.
Email : [email protected]
Click here to claim your Sponsored Listing.
Website
Address
51/A, Koongahamula , Palapathwala
Matale