JVP Matale
24/09/2024
වසර 24කට පසු මෙරට අග්‍රාමාත්‍ය ධූරයට කාන්තාවක්!
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 3 වන අගමැතිවරිය බව තේරී පත් වුණු
*ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියට*
අපගේ උණුසුම් සුබ පැතුම්!
හරිනි අමරසූරිය ගත්තම...
3% උන පක්ශෙක,
යන්තම් හම්බුන පාර්ලිමේන්තු මන්ත්‍රීකම් තුනෙන් එකක් හම්බ වෙනව
ඒ වෙනුවෙන් තමන් පුංචි කාලේ ඉදන් දුක්මහන්සි වෙලා ඉගෙන ගෙන තමන් ලබා ගත් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය ධූරය අත හරිනව...
ඉතින් ඒවගෙ දැවැන්ත කැපකිරීම් කරපු පරිනත අදූෂිත මිනිස්සු දැන් රටේ ඉස්සරහට එනව
*ජනපතිගේ අධ්‍යාපන සුදුසුකම Bsc in Physics*
*අගමැතිනියගේ අධ්‍යාපන සුදුසුකම Phd in Social Anthropology*
ඉතින් දැන් පාසලේ ඉගෙන ගන්න අනාගත පරපුරට මේක හොද ආදර්ශයක්
මහන්සි වෙලා ඉගෙන ගන්න ගමන්, සමාජ ක්‍රියාකාරියෙක් විදියට කටයුතු කරන්නත් පුළුවන් නම්, රටේ ජනාධිපති අගමැති තනතුරු වලට පවා යන්න පුළුවන්...
*කිසිම පවුල් පසුබිමක්, ආර්ථික පසුබිමක් නැතුව*
මේ රට හදන්න පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්න විතරයි දැන් තියෙන්නේ...
ඒකත් අනිවාරෙන් දිනනව
ජය🧭❌
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
22/06/2024
27/12/2023
ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඔබගේ මනාපය
by
ස්වාධීන සංගණන එකමුතුව
· 1 day ago
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ විධායක ජනාධිපතිවරයා ලෙස ඔබගේ තෝරා ගැනීම වන්නේ? මෙය ස්වාධීන සංගණන එකමුතුව විසින් පවත්වනු ලබන පොදු මත විමසුමකි. එක IP ලිපිනයකට ලබා දිය හැක්කේ එක මනාපයක් පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙය කිසිඳු දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් පවත්වනු ලබන මත විමසුමක් නොවන බවත් ප්‍රතිඵලය මත කිසිසේත්ම මෙම මත විමසුම ඉවත් නොකරන බවත් මෙයින් අවධාරණය කිරීමට කැමැත්තෙමු! ස්තුතියි!
මෙයට අදාල චන්දෙ පහලින් පාවිච්චි කරන්න
https://strawpoll.com/eNg690RXWnA?fbclid=IwAR28-cEOGwjlG39DnqUldHvS1FFWjQIqnu-3hwD7j4sIop_Xzk1NI5kJZcc
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale
21000