B&D engineering
26/04/2026
💢💢💢💢💢B&D engineering💢💢💢💢💢ලංකාවෙ අඩුම මිලට වගකීමක් සහිත වටිනාකමින් වැඩි යන්ත්‍ර 🥰✨️
ඔබේ කුඩා හෝ මධ්‍යම ව්‍යාපාරයට වටිනාම ආයෝජනයක් කරගන්න විජලන යන්ත්‍රයක් අපෙන් ගන්න! 💥
එලවලු, පලතුරු, කොලවර්ග, මල්වර්ග, පොල්, කරවල, කරාබු, ගම්මිරිස්, වී ,බඩ ඉගුරු කොපි සහ ඔනෑම නිශ්පාදන යක් විජලනය කර – ගුණාත්මක ලෙස කල්තාබා ගන්න පුළුවන් අති නවීන යන්ත්‍ර පෙළක් දැන් ඔබ සදහා!
🔥 විශේෂත්වය:
• විදුලිය / දහයියා / බුම්තෙල් / ඩිසල් – ඕනෑම බලශක්ති ආකාරයකින් ක්‍රියාත්මක කළ හැක
• ස්වයංක්‍රීය පාලන ක්‍රම
• උසස් නිමාව – සුදු යකඩ දැල් සහිත
• භාවිතය පහසුයි – ව්‍යාපාරිකයන්ට ඉතා සුදුසුයි
💯අවශ්‍ය දාරිතාවයට අනුව..නිශ්පාදනය කරගන්න...
දැන්ම ඇමතන්න ...
🌿 කුඩා ව්‍යාපාරවලටත්, ගෘහස්ථ භාවිතයටත් සරිලන කාර්යක්ෂම, දිගුකාලීන, විශ්වසනීය යන්ත්‍ර!
📍 මාතලේ – යටවත්ත
📞 දැන්ම අමතන්න – ඔබට අවශ්‍යම යන්ත්‍රය ලබාගන්න
📲 077 831 9754
📲 0771559754
📲0769499754
🚛 භාරදීම සහ සේවාවෙත් විශිෂ්ටත්වය!
21/04/2026
🎈💯❤️❤️🌙🌙විජලන ක්ෂේත්‍රයේ ඉහළටම යන්න මෙන්න ඔබට ලැබෙන අනගි අවස්ථාවක්
ගෙදර ඉඳන්ම ඔයාලට පුංචි ව්‍යාපාරයක් කරන්න පුළුවන් විජලන යන්ත්‍ර dehydrators 🍍🍎🍌🍊🍉🥥 කොළ වර්ග, මල් වර්ග ,එළවළු ,පලතුරු කරවල, පොල්, ආදී ඔනෑම දේයක් ව්‍යාලාගන්න...ව්‍යාපාරියක් අරබන්න...
ගෘහස්ථව සහ කර්මාන්ත සඳහාම සුවිශේෂීව නිෂ්පාදනය වන ඉහල කාරියෂමතාවයකින් යුතු යන්ත්‍ර ඔබේ ධාරිතාවය අනුව නිෂ්පාදනය කර ගන්න මිලදී ගන්න.....මේන්න අනගි අවස්තාවක්...
Tray dryers
25 kg
50kg
75kg
100kg
150kg
250kg වශයෙන් ඕනෑම කුළුබඩු වර්ගයක් නියමිත ගුණාත්මකභාවයට සහ පිරිසුදුවවියලා ගැනීමේ හැකියාව ඇති අතර ඇතුළත සුදු යකඩ තැටි ඇතුළත්ව ඇත🎈🎈🎈
Flat bed dryar
150 kg
300kg
750kg
1500kg
3000kg
5000kg
වශයෙන් ගම්මිරිස් කහ ඉඟුරු සඳහා විශේෂත්වය නිර්මාණය කරන අතර අනෙකුත් දෑ
ඔබේ අවශ්‍යතාව මත විජලනය කරගත හැක
යන්ත්‍රවල මිල ගණන් සහ විස්තර දැනගැනීම සඳහා දැන්ම ඇමතුමක් මගින් සම්බන්ධ වන්න
🤙 0778319754
🤙 0771559754
🤙 0769499754
Mathale
yatawatta
🤗🤗❤️❤️💯💯
Made in sri lanka🇱🇰 🇱🇰 ....
B&D engineering ......steem ලොක්කා ..😍😍
😁....කොපිකල නොහැක සමකල නොහැක....😁
සිටි සිට් ගාලා වී ටික තම්බලා වේලගන්න.....
තම්බන්න ව්නාඩ් 20යි....වේලන්න පැයයි ව්නාඩ් 45යි.........
වී කිලො 50සිට කිලො 200ක්ම එකවැර තම්බලා වේලගන්න...අඩුම ම්ල අපේන්....
😇🤩18 ලක්ෂ 50000/=යි.....
සුදු යකඩින් සහ යකඩ්න් නිශ්පාදනය කරගන්න....
ඔබේ යන්ත්‍රත් අතිකාරම් මුදලක් ලබාදි දැන්ම වෙන්කරාවා ගන්න තොහ සීම්තයි....
📲0778319754
📲0771559754
දැනේන්න බත් කන්න අපේන් ම අරගන්න .......
❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️
#
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Yatawatta
Matale
21056