Anush Authentic Foods
06/06/2026
Morning Sweets Delivery to Kandy! 🚗✨ Anush Dessert වෙතින් අද උදේ නුවරට ගිය සුපිරි Order එක!
ඔන්න අද උදේම නුවර ඉන්න අපේ ආදරණීය පාරිභෝගිකයෙක් වෙනුවෙන් රස ම රස අතුරුපස තොගයක් අපි Delivery කළා. 😍
What's inside today's delivery? 👇
✨ Broken Glass Jelly Pudding - 6 kg
✨ Creamy Caramel Pudding - 6 kg
✨ Watalappan - 8 kg
What makes us special? 🥣
අපි අපේ කිසිම නිෂ්පාදනයකට රසකාරක, වර්ණකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරන්නේ නැහැ. Quality එක සහ සෞඛ්‍යාරක්ෂිත බව ගැන අපි 100%ක් වගකියනවා! ❤️
📢 Pre-Orders Only!
ඔබේ නිවසේ පැවැත්වෙන ඕනෑම උත්සවයකට රසම රස අතුරුපස කලින්ම වෙන්කරවා ගන්න අදම අපිට කතා කරන්න.
📞 Hotline: 0778555847
👉 Matale & Kandy අයට විශේෂ දැනුම්දීමක්:
ඔබට අපගේ රසවත් වටලප්පන් මිලදී ගන්න අවශ්‍ය නම් දැන් මාතලේ සහ මහනුවර ඕනෑම "රත්නායක බේක් හවුස්" (Rathnayake Bake House) ශාඛාවකින් පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්! 🛍️
Food
03/05/2026
Today's special delivery to Kotuwegedera, Matale! 🚚
අද දින මාතලේ කොටුවේගෙදර පාරිභෝගිකයෙකු වෙත සාර්ථකව බෙදා හරින ලද අපගේ රසවත් ඇණවුම:
🍮 Watalappan - 3kg
🍎 Fresh Fruit Salad ( for 30 people)
(පාරිභෝගිකයාට අවශ්‍ය වේලාවට නැවුම්ව මිශ්‍ර කර ගැනීම සඳහා fruit layers සහ සීනි සිරප් වෙන වෙනම සූදානම් කර ඇත.
What’s inside?
පැපොල්, කොමඩු, අන්නාසි, පේර, ඇපල්, කෙසෙල්, කජු, රට ඉඳි, වියළි මිදි සහ අපගේ සුවිශේෂී සීනි සිරප්. 🍎🍌🍍
✨ අපගේ විශේෂත්වය (Our Quality Guarantee):
✅ 100% Homemade
✅ No Artificial Flavors or Colors
✅ No Preservatives
🔥🔥 නැවුම් බව සහ ගුණාත්මකභාවය 100% ක් සහතිකයි!
ඔබේ නිවසේ විශේෂ අවස්ථාවන්, උත්සව හෝ සාද සඳහාත් මෙවැනි රසවත් ආහාර ඇණවුම් කිරීමට දැන්ම අපට කතා කරන්න:
📞 Call/WhatsApp: 0778555847
Subodhi Kandanhena
අපි 13 හවස් වෙනකොට orders 100 සම්පූර්ණ කලා
සමහර අයගෙ ඇණවුම් භාරගන්න නොහැකි වුණා. හැමදේම කැමරාවට ගන්න වෙලාවක් තිබුනෙ නැති වුනත්. අපේ සාම්ප්‍රදායික වටලප්පම මැටි මුට්ටියෙ සූදානම් කිරීම බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය හ හිමිවුනා. හැමෝටම ආදරෙයි❤️.
07/04/2026
🛑 විශේෂ නිවේදනයයි: ඇණවුම් 100න් ඉතිරිව ඇත්තේ සීමිත ප්‍රමාණයක් පමණයි! 🛑
Anush Dessert අපගේ ගුණාත්මක වටලප්පම් සඳහා ලැබෙන ඉහළ ඉල්ලුම නිසාම, අප ලබාගන්නා උපරිම ඇණවුම් 100න් දැන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි.
✨ ඇයි අපේ වටලප්පම සුවිශේෂී වන්නේ?
100% Homemade: නිවසේදීම පිරිසිදුව සාදා ඇත.
ගුණාත්මක බව: කිසිදු රසකාරක, වර්ණකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.
සැබෑ රසය: සාම්ප්‍රදායික වටලප්පමක ගුණය රැකගෙන නිවැරදිම අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර ඇත.
💥💥ඔබගෙ අවුරුදු මේසයට ම හැදු විශේෂ වටලප්පම.
🍮 අපේ මිල ගණන්:
6 දෙනෙකු සඳහා: රු. 900/-
15 දෙනෙකු සඳහා: රු. 1,700/-
25 දෙනෙකු සඳහා: රු. 3,200/-
⚠️ අවසාන දිනය: අප්‍රේල් 10 වෙනිදා තෙක් පමණක් ඇණවුම් භාරගනු ලැබේ. (සීමිත ඇණවුම් ප්‍රමාණය අවසන් වූ සැණින් ඇණවුම් භාරගැනීම නතර කෙරේ.)
ඔබේ අවුරුදු මේසයට නියම වටලප්පමක රස එක් කරන්න අදම කතා කරන්න!
📞 ඇණවුම් සඳහා: 077 855 5847
📍 Anush Dessert
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
No. 77, Dewala Road, Uduphilla
Matale
21000