Springbuk

Springbuk

Share

Photos from Springbuk's post 26/06/2022

🍂New Stocks Have Arrived....!!!
🎽Baby Girls Frocks
🍂100% Cotton Printed Fabric
🍂Age - 1 to 3 years
🍂490/-
🍂Limted Stock
🍂Hurry Up
Place Your Order Now
🇱🇰Cash On Delivery Available

01/11/2021

උසස් තත්වයේ රෙදි වලින් නිපදවන ලද ප්‍රමිතියෙන් යුත්
බිත්තියේ සවිකරන මදුරුදැල
Price:
(6x4)- 1900/-
(6x5)- 2200/-
(6x6)- 2500/-
(6x8)- 3300/-
(6x10)- 3700/-

⭕ඉඩකඩ සීමිත නාගරික පරිසරයක ජීවත් වන ඔබට කියාපු නිශ්පාදයක් SPRINGBUK WALL MOUNT MOSQUITO NET..
⭕ලංකාවේ අඩුම මිලටත් වඩා අඩුවෙන් දැන් Springbuk වෙතින්..

🔆එහෙට මෙහෙට ලනු ඇදලා කාමර කැත කරගන්න ඕනෙත් නෑ..
🔆වහලයේ එල්ලපු මදුරැදැල නිසා කාමර කාමරයේ ඉඩ ඇහිරිලා අප්‍රසන්න හැගීමක් ඇති වෙන්නෙත් නෑ..
🔆නූල් පහේ මැස්ම නිසා සවිශක්තිය ගැන බය වෙන්න දෙයක් නැ.
🔆බොහොම පහසුවෙන් සවි කරගන්නත් පුලුවන් හදුන්වා දෙන SPRINGBUK WALL MOUNT MOSQUITO NETදැන් වගකීම් සහතිකයක් සමගින්...

👉තොග ගැනුම් සදහා විශේෂ මිල අඩුකිරීම්....

▶️දැන්ම අමතන්න
▶️ඔබේ කාමරයට ගැලපෙන, ඔබේ ඇදටත් ගැලපෙන SPRINGBUK WALL MOUNT MOSQUITO NET එකක් අදම වෙන් කරවා ගන්න

⚕️ඔබට අවශ්‍ය පරිදි වර්ණ පහකින්,
⚕️ප්‍රමාණ 3 කින්ම එන නිසා හරියටම ඇදට ගැලපෙන SPRINGBUK WALL MOUNT MOSQUITO NET එකක් ඔබේ කාමරයටත්..

🔥🔥නව වසරේ ඔබේ නිදන කාමරයටත් අලුත් පෙනුමක් එක් කරගන්න..🔥🔥

The Springbuk wall mosquito net is one of the most versatile mosquito nets available. Using the unique integrated 'QuickHang System' the Springbuk Wall Mosquito Net can be positioned and hung in a matter of seconds. The spreader bar ensures that the netting hangs away from the body, improving protection and ensuring good air flow. The nylon skirt protects the mesh when folding the net under a mattress.

⭕Package Include
▶️1x SPRINGBUK WALL MOUNT MOSQUITO NET
▶️2x WALL PLUGS
▶️2x BRONZE HOOKS

⭕Colors-
🔹Sky Blue
🔹Light Purple
🔹Light Pink
🔹White
🔹Light Green

**Island wide delivery ගාස්තු අය කෙරේ. මාතලේ නගරය අවට delivery Free

🛒Contact us via

📨page : springbuk
📞whatsapp : 077-544 73 16 / 077-288 47 82
📧Email : [email protected]

Want your business to be the top-listed Clothing Store in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matale
21000