ARS Language Academy

ARS Language Academy

Share

26/03/2026

🫵📝අප්‍රේල් 05 වෙනිදා NAT N5 විභාගය සඳහා ඔබ සූදානම්ද?

🎌ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න මීළඟ පියවර වෙනුවෙන් NAT N5 Revision Class එකට දැන්ම ලියාපදිංචි වන්න!

මෙම විශේෂ පුනරීක්ෂණ වැඩමුළුව හරහා විභාගයට අවශ්‍ය Grammar ඇතුළු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් මගහැරුණු කොටස් ආවරණය කෙරේ.
✅ විභාග උපක්‍රම සහ කෙටි ක්‍රම
✅ වැදගත් ප්‍රශ්න සාකච්ඡා කිරීම
✅ නිවසේ සිටම Zoom හරහා සම්බන්ධ වීමේ හැකියාව

📆දිනය: අප්‍රේල් 03 (සිකුරාදා)
⏰වේලාව: රාත්‍රී 7.00 සිට 10.00 දක්වා
🎥මාධ්‍ය: Zoom ඔස්සේ (Online)

🌸ඔබේ සකුරා හීනය හැබෑ කර ගන්න පළමු පියවර තබන්න එන්න.
🎁මෙම Revision Class එක සම්පූර්ණයෙන්ම නොමිලේ!

📢ඔබේ ප්‍රවේශය තහවුරු කරගැනීමට පහත WhatsApp සමූහයට දැන්ම එකතු වන්න:
🔗https://chat.whatsapp.com/H912I7E9eWG92IInjHT1M9?mode=gi_t

වැඩි විස්තර සඳහා:
📞071 3 706 706

25/03/2026

ඔයාගේ dream country එකට study කරන්න යන්න plan කරනවද? 🌍
එහෙනම් මේ chance එක miss කරගන්න එපා 🚀

ඔයාට latest updates, offers, scholarship details සහ important info දැන ගන්න ඕනේ නම් 👇

📲 දැන්ම join වෙන්න අපේ WhatsApp Group එකට
👉 https://chat.whatsapp.com/HrlMsDHYh8f6KSqlgQ8ldn

📅 April 04 | Saturday
⏰ 11.00 AM – 1.00 PM
📍 ARS Overseas Office

එදාට ඔයාලට
✔️ Personalized Guidance – ඔයාට best pathway එක
✔️ Student Loan Assistance – easy finance options 💰
✔️ Scholarship Opportunities – save your cost
✔️ Top Universities & Colleges info 🎓

🌎 Study Destinations: UK | Japan | Singapore | Malaysia

🎉 FREE ENTRY – Walk in & start your journey today

⚡ Seats limited… don’t wait!
👉 Apply Now & make your dream a reality

Send a message to learn more

Want your school to be the top-listed School/college in Maradana?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Maradana
01000