A M O R E
13/06/2025
ඔබට හොඳ අැස් පෙනීමක් තියෙනවාද?,
එහෙන් මේ ප්‍රශ්නය 10 ය ට උත්තර දෙන්න https://youtu.be/xhkpDIdOFLw?si=-f2QK1pLeWZFLgY2
13/06/2025
80 දශකයට කලින් පොත් ගෙනියන බැග් කියලා ජාතියක් තිබුණෙ නෑ...පොත්ටික තුරුල් කරගෙනම මෙහෙමයි පාසැල් ගියේ❤️🌍
(Copied)
13/06/2025
එයා හරි ලස්සන ළමයෙක්
රශ්මි නිමේෂා ගුණවර්ධන ❤️
13/06/2025
අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ සිටි පිරිස ගැන අනාවරණයක්
ඉන්දියාවේ දී අනතුරට ලක් වූ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයේ සිටි මගීන්ගේ වාර්තාවක් එම ගුවන් සේවය නිකුත් කර ඇත.
අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ ‘AI 171’ නම් ගුවන් යානය අද (12) ගුවන්ගත වී තත්ත්පර කිහිපයකට පසු ඉන්දීය වේලාවෙන් ප.ව. 1.38ට පමණ මෙම අනතුර සිදු වූ බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කර තිබේ.
" උඩට ගිහිල්ලා විනාඩි පහයි..එක පාරම සද්දයක් එක්ක පිපිරිලා කලු දුමාරයකින් වෙලා ගත්තා " ඉන්දීය ගුවන් අනතුරේ නවතම තොරතුරු
විඩියෝ සහිතයි
Copied
13/06/2025
ඉන්දීය වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයක් මතට කඩා වැටුණු ගුවන් යානය... 💔
ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ.
විදේස් මාධ්‍ය වාර්තා වලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇත.
'එයාර් ඉන්දියා' ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි හෝ වෙනත් හානි පිළිබඳ මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත.
අහ්මදාබාද් ගිනිනිවීමේ සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව ගිනිනිවන රථ පහකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අනතුර සිදු වූ ස්ථානය වෙත යොමුකර ඇත.
13/06/2025
මොනවද?
13/06/2025
ආදරෙයි😘❤ සංසාරගතයි
13/06/2025
හැම බරක් ම මගේ හිස මත නොතියා ඉන්න මම හිතා ගත්තා !
පොඩ්ඩක් බැරි වෙච්ච ගමන් එක එක දේවල් ගැන හිත හිත ඉන්න එක මං මං වෙනුවෙන් නැවැත්තුවා !
මිනිස්සු දෙන ඉඟි වලින් එයාලා දෙන පණිවිඩ තේරුම් අරගෙන එයාලගේ ජීවිත වලට කරදර නොකර පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්න මං තෝරගත්තා !
පැහැදිලිවම උත්තරේ පේන්න තියෙන තැන්වලදිත් ඇයි කියලා අහන්නේ නැතුව අහකට වෙන්න මං තෝර ගත්තා !
ලෝකෙ වෙන හැම ප්‍රශ්නයක්ම මගේ ඔළුවට දාගන්නෙ නැතුව මං මගේ පාඩුව ඉස්සරහට යන්නට පහුවෙලා හරි තේරුම් ගත්තා !
ඔව් දැන් මං මගේ හිස මත අනවශ්‍ය හැමදේම පටවා ගන්නෙ නැහැ !
මං ..
මාව සැහැල්ලුවෙන් තියාගන්න ආයෙ මොහොතක්වත් පරක්කු වෙන්නේ නැහැ !
📷 Credit goes to respective owner 🙏
13/06/2025
වෙසක් එක්කම අමතකම වෙන ගනන් ගන්නේම නැති දෙයක්.!!!!
විදුලිය ඇහැට නොපෙනෙන නිසා ගොඩක් අයට විදුලිය සමග මේ සැගවුනු අතිදැවැන්ත බලය ගැන අමතකයි.. වේගෙන් පාරෙ යන වාහනයක් එද්දී අයින් වෙන්නේ ඒ වේගට අපිට පේන නිසා.. ඊටත් වඩා ලොකු බලයක් විදුලිය එක්ක එනවා.. තත්පරෙන් දෙකෙන් හොද ශක්තිමත් මනුස්සයෙක් මරන්න පුලුවන්..
ඒ වගේම දැන් කාලෙ තියෙන තත්වයෙන් ඉතාම බාල විදුලි රැහැන් බල්බ් ප්ලග් නිසා අනතුරු වීම බහුලයි
මේ සැරේ මේ ගැන විශේෂයෙන් බලන්න
කරන දෙයක් විදුලිය විසන්දි කරලා කරන්න
ගෙදර නම් ට්‍රිප් ස්විච් එහෙම වැඩද කියලා ටිකක් බලන්න
පරිස්සමෙන්
ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා
Copied
Click here to claim your Sponsored Listing.
Category
Address
1039/10, Pothuarawa Road
Malabe
10115
16/09/2025