SS Marketing

SS Marketing

Share

Photos from SS Marketing's post 14/06/2026

ස්තුතියි අප ගැන තැබූ විශ්වාසයට..
ඉතාමත් කරබහුල දින කිහිපයක් වුවත් අප හැකි පමණින් අප කාරා එන පාරිබෝගිකයන් හට උපරිමය සිදු කිරීමට ඇප කැප වි සිටිමි.

මෙහි Weight Plate ( වියායාම බර තැටි කට්ටල ) වල පින්තුර හා ප්‍රවාහනය කල ඇනවුම් යාවත්කාලින සිදු කර නැති බව දන්වා සිටිමි.

ඉදිරියේදී අප ආනයන කරුවන් හා එක්ව ඒකාබද්දව ඍජු අලෙවියන් සිදු කිරීම තවත් පුළුල් ලෙස සිදු කෙරෙන බව අප ආදරණිය පාරිබෝගිකයන් හට සතුටින් දන්වා සිටිමි. එම සේවයෙන් ලැබෙන සම්පුර්ණ වාසිය අප පාරිබෝගිකයන් හට ලබා දීමට හැකියාවක් අප සැලසුම් කර ඇති බවද දන්වා සිටිමු.

අප ආනයන කරුවෙක් වන ආදරණිය "ෆයිරුෆ්" මහතාගේ නව ප්‍රදර්ශනාගාරයක්‌ දෙහිවල ආරම්බ කරන බැවින් ඔහුට හා එම ආයතනයට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරමි!!!!!

Want your business to be the top-listed Business in Malabe?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


1067/6 Pothuarawa Road
Malabe