Maheshakya Pin Poth
24/04/2018
2018/4/24 වන අද දින ,අප භාග්‍යවතුන් වහන්සේගේ ඨාතුන් වහන්සේලා තැන්පත් කැලණිය රජමහා විහාරයේ සෑ රජාණන් වහන්සේගේ සුදු හුණු පිලියම් කිරිමෙි භාග්‍ය මටද උදා විය.එ උතුම් පිංකමෙන් ලද සියලු පිං මා මෙි සදහා යොමු කල face book තුලින් හදුනා ගත් කල්‍යාණ මිතුරු ටිරාන් සොහොයුරාටත්,ජිනේන්ද්‍ර සොහොයුරාටත්,මගේ පවුලේ සියලු දෙනාටත්,පිංවත් ඔබ සියලු දෙනාටත් සතුටින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙිවා................
Facebook වැනි සමාජ ජාලා තුලින් අන්‍යයන් විනාශ කරා යොමු කරන සමාජයක,අපව නිරතුරුවම බෙහෝ පින් කමි වලට යොමු කරන ටිරාන් සොහොයුර , ඔබෙි කල්‍යාණ මිතු දම මට වාසනාවන්........
Want your establishment to be the top-listed Arts & Entertainment in Malabe?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
New Kandy Road
Malabe