Wayamba Trading - Maho

Wayamba Trading - Maho

Share

23/02/2026

☎️

08/02/2026

අඩුම පොලියක් සමග අඩුවට ගෙවාගෙන යන්න ඔයත් ආසද.....
මෙන්න එහෙනම් චාන්ස් එක, 🫣😏

22/01/2026

❤️🫰

🌟 ආලින්දය විචිත්‍රවත් කරගන්න
වර්ණ හා විලාසිතා රැසකින්🌟

🌟සෝෆා විලාසිතා රැසක්ම
දැන් වයඹ ට්‍රේඩින් වෙතින් 😍🌟

69,000/- සිට ඉහලට

✅අලංකාර වර්ණ රටා හා විලාසිතා
✅හොඳම තත්ත්වයේ අමුද්‍රව්‍ය
✅වසර 15 ක් දක්වා වගකීම
✅විශ්වාසනීය හා සුහදශීලී පාරිභෝගික සේවාව
✅ප්‍රවාහන පහසුකම්

ඇතුලු වාසි රාශියක් 🔥

ඔබත් දැන්ම පැමිණෙන්න
වයඹ ට්‍රේඩින් මහව ශාඛාව වෙත ❤️😍

📞 අමතන්න - 076 252 1314 | 072 525 8492
037 227 5575

14/01/2026

🫴❤️

Photos from Wayamba Trading - Maho's post 14/01/2026

🔴 ලොව සුපතල සන්නාමයක් වන වෙතින් හදුන්වාදෙන ඕනෑම ජංගම දුරකතනයක් වගකීමක් සහිතව තවත් අමතර වාසි රැසක් සමගින්
අඩුවට ගෙවන්න ගන්න ඔබත් කැමතිද
🫴එහෙනම් වයඹ ට්‍රේඩින් අපගේ ශාඛාව වෙත ඔබත් අදම පියනගන්න....
(Snap pay හරහා ගෙවීම් කටයුතු සිදුකල හැක)

☎️විමසීම් :- 075-9156116 / 037-2275575 ( වයඹ ට්‍රේඩින් මහව )
゚viralシfypシ゚viralシalシ

06/09/2025

දැන්ම එන්න !!

වයඹ ට්‍රේඩින් මහව ශාඛාව වෙත 🏃‍♂️🤝

අමතන්න - 037 227 5575 | 076 252 1314

05/09/2025

දැවෙන ප්‍රශ්නෙට හොඳම විසඳුම !!

හොඳම ෆෑන් එකක් අඩුම මිලට ගන්න
වයඹ ට්‍රේඩින් එකටම එන්න 🏃‍♂️🤝

වසරක වගකීම් කාලසීමාවක් ද හිමිවේ ✅

අමතන්න - 037 227 5575 | 076 252 1314

Photos from Wayamba Trading - Maho's post 03/09/2025

පල්ලෙහා පින්තූරේ ඉන්නේ සඳුන්. වයස 11. ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයෙන් මහව, ගමේ ඉස්කෝලේ වැඩිම ලකුණු ගත්ත කොල්ලා 😉🤩

සඳුන් කොල්ලාගෙ අම්මයි තාත්තයි පොරොන්දු වෙලා හිටපු විදියටම කොල්ලට Mountain bicycle එකක් දෙන්න හිතන් හිටියත්
සල්ලි ප්‍රශ්නයක් තිබිලා පොරොන්දුව ඉෂ්ඨ කරන්න බැරි තැනටම ආවා 😔

කොහොමෙන් කොහොම හරි ටවුන් එකට එන අතරමඟ වයඹ ට්‍රේඩින් මහව shop එක ඉස්සරහා දාලා තිබුන mountain bicycle එකක් දැකලා සඳුන්ගෙ අම්මා වයඹ shop එකට වැදිලා bicycle එකක් ගෙවන්න හරි ගන්න පුලුවන් ද ඇහුවා. 🤩😆

සඳුන් කොල්ලාගෙ අම්මා වයඹ එකේ අලෙවි මහත්තයෙක් එක්ක කතා කරාට පස්සේ ඒ මහත්තයා සඳුන් කොල්ලගෙ සතුට ගැන හිතලා අහිංසක මූණට හිනාවක් ගේන්නත් එක්කම පොඩි down payment එකක් අරගෙන bicycle එක ගෙවන්න දුන්නා.. 😊🤝

ඉතින් දැන් ඔන්න සඳුන් කොල්ලා ටවුන් එකේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් කරන්නේ වයඹ එකෙන් ගත්ත mountain bicycle එකේ වටයක් දාන එකලු. හරිම සතුටෙන්ලු සඳුන් කොල්ලා 🚴‍♀️🤩😄

මේ පාර ශිෂ්‍යත්වෙ විභාගෙට ලියපු සඳුන්ගෙ ලොකු මල්ලි නිපුන්ටත් mountain bicycle එකක් අරගෙන දෙන්න සඳුන්ගෙ අම්මා මහව වයඹ එකටම එනවා කිව්වා. අත්පිට මිලදී ගැනීම් වල්දි ලොකු discoumt එකක් ලැබෙන නිසා මේ පාර bicycle එක අත්පිට මුදලටම ගන්නවා කියලයි කිව්වේ😉🤗

❤️😘 ඉතින් සඳුන්ගෙ අම්මා වගේ ඔයාත් ඔයාගෙ පුතාට දුවට mountain bicycle එකක් අරන් දෙන්න මහව වයඹ ට්‍රේඩින් එකටම එන්න..❤️😘

අමතන්න - 037 227 5575 | 076 252 1314

29/08/2025

🌟 ආලින්දය විචිත්‍රවත් කරගන්න
වර්ණ හා විලාසිතා රැසකින්🌟

🌟සෝෆා විලාසිතා රැසක්ම
දැන් වයඹ ට්‍රේඩින් වෙතින් 😍🌟

69,000/- සිට ඉහලට

✅අලංකාර වර්ණ රටා හා විලාසිතා
✅හොඳම තත්ත්වයේ අමුද්‍රව්‍ය
✅වසර 15 ක් දක්වා වගකීම
✅විශ්වාසනීය හා සුහදශීලී පාරිභෝගික සේවාව
✅ප්‍රවාහන පහසුකම්

ඇතුලු වාසි රාශියක් 🔥

ඔබත් දැන්ම පැමිණෙන්න
වයඹ ට්‍රේඩින් මහව ශාඛාව වෙත ❤️😍

📞 අමතන්න - 076 252 1314 | 072 525 8492
037 227 5575

27/08/2025

🥵 මෙහෙම උණු වෙද්දි ෆෑන් එකක් නෑ නම් අමාරු නේද ? 🌀

👉 Wayamba Trading – Maho වෙතින් දැන් ඔබට
උසස් තත්ත්වයේ පෙති 5ක් සහිත Stand Fan 🥶

💎 Brand නාම රැසකින් – SISIL | Tecsonic | Abans | LMG සහ තවත්…

🔖 1 Year Warranty – ඔබේ විශ්වාසය අපේ වගකීමයි !

✅ 100% වැඩ කරන ගුණාත්මක තත්ත්වය
✅ අඩු විදුලි ධාරාව – විදුලි බිල ඉතාමත් අඩුයි
✅ ආකර්ෂණීය, අලුත්ම design

📍 Location: Wayamba Trading – Maho
📞 Contact: 076 252 1314 | 071 923 2126 | 078 138 7319

🚪 උදේ ඉදන් රෑ වෙනකන් Open 😍
📩 Inbox / Call කරන්න
අදම ඇවිත් අරන් යන්න ! 🛍️

Want your business to be the top-listed Computer & Electronics Service in Maho?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Maho