Masterclass - Maho
02/03/2026
*ඔබ සූදානම් නම්* 📖
*ඔබ වෙනුවෙන් සියල්ල අපි සූදානම් කර අවසන්* ✨
🔺*2028*
*උසස් පෙළ වාණිජ*
*නව පන්ති ආරම්භය*
*මාර්තු 05*
*aat පාඨමාලාව ද එදිනම ඇරඹේ...*
*මාස්ටර් ක්ලාස් - මහව*
0714153941/ 0763322132
වැඩි විස්තර සදහා පහත Whatsapp Group එකට එකතු වන්න
https://chat.whatsapp.com/IcUQtTpieoMB85FlcUiSDY
20/02/2026
අපි අලුතින් පටන් ගමු......❤️
හදවතට❤️සිංහල
මහවට......💫
11/01/2026
*2026 Revision මහව නගරයේ අධිසංවිධිත එකම පුනරීක්ෂණ පාඨමාලාව..*
*ඉහළම ප්‍රතිඵලයකට*MASTER CLASS ✨අප ආයතනයේ 2026 වසර සදහා නව වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත. අප ආයතනයේ ඉදිරි වැඩකටයුතු සදහා සම්බන්ධ වීම සදහා සහ ඒ පිලිබද දැන ගැනීම සදහා පහත link එක ඔස්සේ සම්බන්ධ වන්න..
https://chat.whatsapp.com/JnHkHLkpDKu7NxGAOTJ8ge
*තැන තැන ගිහින් අතරමං වෙන්නැතුව ගැම්මට වැඩ කරන්න එන්න...🔥*
විමසීම් 0714153941
01/01/2026
නව සිනහවක් සමගින් ලැබූ නව වසර අලුතෙන් අරඹමු ❤️🌼
18/11/2025
💥 ගිණුම්කරණය 💥 Revision + Paper ආරම්භය
⭐⭐ මහව ⭐⭐
විස්වාසයෙන් ගොඩ වූ දරුවනේ මේ Game එක ඉවර කරමු අපි එකතු වෙලා 📚 "A"
👉 මුල සිට සියළු පාඩම් වලින් ප්‍රස්න සිදුකිරීම ( ලකුණු ලබාදෙන ක්‍රියා පටිපාටියට ලකුනු ලබා දීම)
👉 සෑම දවසකම MCQ ප්‍රස්න පත්‍රයක් ලිවීම, ලකුනු ලබා දීම සහ එය සාකච්චා කිරීම
සෑම අගහරුවාදා දිනකම උදේ 9ට Masterclass - Maho ආයතනයේදී
විමසීම් 071 4153941
076 3322132
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Maho