DOMA Automatic Rice Mill
Tianmen Xianliang Machinery Company Engineering Team Sri Lanka Visit
චීනයේ Tianmen Xianliang Machinery මව් සමාගමේ විශේෂ ඉංජිනේරු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින්, ඩෝමා වී කෙටීමේ යන්ත්‍රවල ප්‍රමිතිය, ක්‍රියාකාරීත්වය සහ තාක්ෂණික දෝෂ සවිස්තරාත්මකව පරීක්ෂා කළ අතර, එහිදී දේශීය තාක්ෂණික කණ්ඩායම් වෙත වටිනා තාක්ෂණික දැනුම සහ පුහුණුවද ලබා දෙන ලදී.
The special engineering team from Tianmen Xianliang Machinery visited Sri Lanka and carried out detailed inspections on Doma rice milling machines, focusing on quality standards, operational efficiency, and technical performance. During the visit, the team also shared valuable technical knowledge and expertise with the local technical staff.
22/05/2026
Tianmen Xianliang Machinery සමාගමේ විශේෂ ඉංජිනේරු කණ්ඩායම විසින් අද දින මාර්ක්පෙන් සමූහ ව්‍යාපාරයේ අනුරාධපුර කල්ලංචිය ප්‍රදේශයේ පිහිටි සහල් නිශ්පාදන කර්මාන්තශලා පරිශ්‍රය හා වී වියළීමේ මධ්‍යස්ථනය නිරීක්ෂණයේ යෙදුණු අතර, එහිදී අපගේ තාක්ෂණ ශිල්පීන් වෙත යන්ත්‍රවල නව තාක්ෂණික වැඩිදියුණු වීම් සහ යන්ත්‍ර කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා භාවිතා කළ හැකි උපායමාර්ග පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
The specialized engineering team from Tianmen Xianliang Machinery visited today rice production factory premises and paddy drying center located in the Kallanchiya area of Anuradhapura, operated by the Markspen Group.
During the visit, the team conducted an inspection of the facilities and provided awareness and technical guidance to our technicians regarding the latest technological advancements in machinery, as well as strategies that can be utilized to enhance machine efficiency and operational performance.
22/05/2026
ඩොලරයේ මිල වැඩි වුණත්
DOMA ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර පැරණි මිලට ම
අවම විදුලි පරිභෝජනයක් සහිත
උපරිම නිෂ්පාදන කාර්‍යක්ෂමතාවයක් ලබා දෙන
සහල් කැඩීම අවම හොඳ ම වී කෙටීමේ යන්ත්‍රය DOMA
👉 උසස් තත්ත්වයේ දිගු කාලීන ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර පද්ධතියකි
🔹පැයකට වී කිලෝ 1000 -1200 ත් අතර ප්‍රමාණයක් නොකඩවා කෙටීමේ හැකියාවක් ඇත
🔹30 A විදුලිය මඟින් ක්‍රියාකරවීමේ හැකියාව ඇත.
🔹 ඉහළ කාර්යක්ෂමතාව සමඟ කාලය සහ ශ්‍රමය ඉතිරි කරයි
🔹 අඩු නඩත්තු වියදම් සහ ස්ථාවර ක්‍රියාකාරීත්වය
🔹 දිගු කාලයක් භාවිතයට සුදුසු ශක්තිමත් නිමාව
🔹 ව්‍යාපාර ලාභය වැඩි කරන නව තාක්ෂණික විසඳුම
🔹 DOMA සන්නාමයේ 15 වසරකට අධික අත්දැකීම් සහ විශ්වාසය
ඔබගේ ව්‍යාපාරය නව මානයකට ගෙන යාමට හොඳ ම තේරීම
කල් පවතින හා විශ්වාසදායක අලෙවියෙන් පසු සේවය
සීමිත තොගයක් පමණයි – දැන්ම ඇණවුම් කරන්න!
011 7 679 579
කොන්දේසි සහිතයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 31, Elhena Road
Maharagama
10280
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |