Solar Jade Engineering - Pvt Ltd
10/07/2025
සෝලා භාවිතයේ අනාගතය වන්නේ සෝලා පැනල සහ උසස් ගණයේ ලිතියම් බැටරි හෝ එවැනි උසස් නිෂ්පාදන වල සංකලනයක් වේ. එය අපගේ දැනට පවතින ට්‍රාන්ස්ෆෝමර ධාරිතා ගැටලුවලට, සෝලා clearance ලබා ගැනීමද පහසු කරවයි. ඉදිරියේදී රාත්‍රී කාලයේදී බැටරි මගින් ජාතික ජාලයට ලබා දෙන සෝලා විදුලි ඒකකයක් සඳහා රුපියල් 45.80 ක් ලබා දීමට ද එකග වී ඇත.විදුලි බල මණ්ඩලය නුදුරු දිනක එය ක්‍රියාත්මක කරනු ඇත. එම මුදල වන රුපියල් 45.80 මත ම පිහිටා මෙවැනි පද්ධතියක් ලබා ගන්නවා වෙනුවට විදුලි බලයෙන් ස්වාධීන වී විදුලි බලය ඇනහිටි අවස්ථා වලදී ද ඔබගේ වටිනා රැකියා, ව්‍යාපාර අඛණ්ඩව පවත්වා ගැනීමට මෙයින් ලැබෙන්නේ විශාල පිටුවහලකි. මෙම සියලු පහසු කමක්ම ඔබට ලබා දෙන්නේ වසර 07 කට අධික කාලයක් සෝලා ක්ෂේත්‍රයේ විශ්වසනීය නමක් රැක ගෙන සිටින අප සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ අංක S00407 යටතේ ලියාපදිංචි,පාරිභෝගික විශ්වාසය 100% ක් ම දිනාගත් ආයතනය Solar Jade Engineering - Pvt Ltd වේ.
ඕනෑම සෝලා පද්ධතියක් සදහා විස්තරාත්මක proposal එකක් ලබා ගැනීමට අප අමතන්න.
05/03/2024
20/06/2023
========================================
සෝලාර් ඔන්ග්රිඩ් හයිබ්‍රිඩ් කිලෝවොට් 05 බැටරි පද්ධතිය
========================================
පසුගිය පෙබරවාරි මස (2023) අගභාගයේ අප විසින් පිටකෝට්ටේ රජමහ විහාර මාවතේ අපගේ ගනුදෙනුකාර භවතාගේ නිවසේ සාර්ථක ලෙස ස්ථාපනය නිමකළ Hybrid 5kW
සෝලාර් බැටරි සහිත පද්ධතියේ පසුගිය මාස කිහිපයක නිෂ්පාදන ප්‍රගතිය මෙසේ සමාලෝචනය කරන්නේ සතුටිනි.
මෙහිදී අපගේ සේවාලාභියා ඔස්ට්‍රේලියානු සමාගමක් සමග නිවසේ සිට තම සේවාවන් ලබාදෙන නිසා, ජාතික ජාලයේ විදුලිය විසන්දි කල අවස්ථාවකද ක්ෂණිකව දවසේ ඕනෑම වෙලාවක බැටරි මගින් විදුලිය සැපයීමට සමත් සෝලාර් පද්ධතියක් තිබීම අතවශ්‍ය බව අවධාරණය විය. අපගේ ඉංජිනේරු ඒකකය මගින් යෝජනා කල පරිදි Growatt Hybrid 5.0kW සෝලාර් පද්ධතියක් සෝලාර් පැනල ලෙස ඉහල කාර්යක්ෂමතාවයක් සහිත JA Solar 445W Solar Panels 12 ක් සමග Growatt SPH 5000TL BL-UP යන Hybrid Inverter එක සමග ස්ථාපනය කරන ලදී. බැටරිය ලෙස GROWATT AXE5.0L 5kWh LiFePO4,වසර දහයක නිෂ්පාදකයාගේ වගකීමක් සමග ලබා දුන්නෙමු.අනිකුත් ආරක්ෂක උපාංග ද නියමිත ප්‍රමිතියට ස්ථාපනය කරනු ලැබීය. මෙහි ධාරිතාව කිලෝවොට් 5ක් නිසා අප විසින් පොරොන්දු වුයේ මසකට විදුලි ඒකක 550කි. නමුත් ගතවූ සම්පුර්ණ මාර්තු මාසය තුල එහි නිෂ්පාදනය
විදුලි ඒකක 634 ක්ද, අප්‍රේල් මස තුල විදුලි ඒකක 740 ක් තරම් විශාල අගයකට නිෂ්පාදනය වැඩි වී තිබුණි. අප සැමවිටම කියන දෙයට වඩා වැඩි යමක් අපගේ පාරිභෝගික මහතුන් වෙත ලබාදීමට උත්සුක වෙන බව මෙම උදාහරණයෙන් ද ඔප්පු කර පෙන්වා ඇති බව සතුටින් දැනුම් දෙමු.
================================
SOLAR ONGRID - HYBRID 5KW BATTERY SYSTEM
================================
At the end of last February (2023), we successfully installed the Hybrid 5kW at our customer's residence at Rajamaha Vihara Mawatha, Pitakotte. It is with pleasure that we review the production progress of the solar battery system over the past few months.
In this case, our client provides his services from home with an Australian company, so even in the event of a power cut in the national grid, electricity can be provided instantly by batteries at any time of the day.
It was emphasized that having a solar system capable of providing A Growatt Hybrid 5.0kW solar system as suggested by our engineering unit. As solar panels, 12 numbers of JA Solar 445W Solar Panels with high efficiency were installed with Growatt SPH 5000TL BL-UP Hybrid Inverter. The GROWATT AXE5.0L 5kWh LiFePO4 battery comes with a ten-year manufacturer's warranty. Other security devices were also installed to the required standard.
Since the capacity here is 5 kilowatts, we promised 550 units of electricity per month. But its production in the last month of March
The production had increased to 634 units of electricity and 740 units of electricity in the month of April. That we are anxious to give more to our customers than what we always say we are happy to inform you that it has been proved again in this example.
Solar Jade Engineering - Pvt Ltd We are a professional SriLankan engineering team
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Solar Jade Engineering (Pvt) Ltd
Maharagama
82801
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 13:00 |