Sandaara Wellness

Sandaara Wellness

Share

26/09/2026

ඉටිපන්දම් නිෂ්පාදනය සහ පින්තාරුව ♥️
සැප්තැම්බර් 30
===============
"නිකං ඉටි ටිකක් දිය කරලා අච්චුවකට දාන එක නෙමෙයි ඉටිපන්දමක් හදනවා කියලා කියන්නේ" 🥴
✅ ගොඩක් වෙලා දැල්වෙන
✅ හරි ශක්තිමත්
✅මුලු පරිසරයම සුවද වෙන්න ඉටිපන්දම් හදමු

නත්තල් කියන්නෙම ඉටිපන්දම් 🎅
වෙසක් පොසොන් කියන්නෙම ඉටිපන්දම් 🎇
උපන්දින , උත්සව කියන්නෙත් ඉටිපන්දම් 🎊️

ඉතින් ,
ඉටිපන්දම් විකිණෙන්නෙ නැති කාලයක් තියෙනවා ද...? 😊

දේශීය විදේශීය වෙළෙඳපොළ සදහා වැඩි ඉල්ලුමක් තියෙන, බොහෝ ඈත අතීතයේ පටන් පැවත එන ඉටිපන්දම් කර්මාන්තය නිවෙස්වල ජනප්‍රිය දෙයක්. පසු කලෙක උත්සව අවස්ථාවන් සදහා සාමාන්‍ය ඉටිපන්දම් වලට වඩා ආකර්ෂණීය ඉටිපන්දම් නිෂ්පාදනය කියන්නේ ජනප්‍රිය මාතෘකාවක් උනා...

ඒක තමයි අපි මේ උගන්වන්නෙ ❤

✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ මදුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය

✅ ඉටිපන්දම් පින්තාරුකරණය ( නොමිලේ)

🍂 මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුලුවන් පන්තියක්.රාත්‍රී 7-9 දක්වා

පාඨමාලා ගාස්තුව රු 2500/=යි

මේ පාඨමාලාව ට සම්බන්ධ වෙන හැමෝටම ඉටිපන්දම් පින්තාරු කරණය නොමිලේ ඉගෙනගන්න පුළුවන් ♥️
😻 අමුද්‍රව්‍ය තෝරාගැනීම
😻 අමුද්‍රව්‍ය ගන්න තැන්
😻 අච්චු ගන්න තැන්
😻 සැරසිලි ද්‍රව්‍ය ගන්න තැන්
ඔක්කොම කියලා දෙනවා....

💚 සහතිකයක් ලැබෙනවා ...

සීමිත පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න

⁨076 926 7777⁩ ට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න .😍🧡
#ඉටිපන්දම්

26/09/2026

ඉටිපන්දම් නිෂ්පාදනය සහ පින්තාරුව ♥️
සැප්තැම්බර් 30
===============
"නිකං ඉටි ටිකක් දිය කරලා අච්චුවකට දාන එක නෙමෙයි ඉටිපන්දමක් හදනවා කියලා කියන්නේ" 🥴
✅ ගොඩක් වෙලා දැල්වෙන
✅ හරි ශක්තිමත්
✅මුලු පරිසරයම සුවද වෙන්න ඉටිපන්දම් හදමු

නත්තල් කියන්නෙම ඉටිපන්දම් 🎅
වෙසක් පොසොන් කියන්නෙම ඉටිපන්දම් 🎇
උපන්දින , උත්සව කියන්නෙත් ඉටිපන්දම් 🎊️

ඉතින් ,
ඉටිපන්දම් විකිණෙන්නෙ නැති කාලයක් තියෙනවා ද...? 😊

දේශීය විදේශීය වෙළෙඳපොළ සදහා වැඩි ඉල්ලුමක් තියෙන, බොහෝ ඈත අතීතයේ පටන් පැවත එන ඉටිපන්දම් කර්මාන්තය නිවෙස්වල ජනප්‍රිය දෙයක්. පසු කලෙක උත්සව අවස්ථාවන් සදහා සාමාන්‍ය ඉටිපන්දම් වලට වඩා ආකර්ෂණීය ඉටිපන්දම් නිෂ්පාදනය කියන්නේ ජනප්‍රිය මාතෘකාවක් උනා...

ඒක තමයි අපි මේ උගන්වන්නෙ ❤

✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ මදුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය

✅ ඉටිපන්දම් පින්තාරුකරණය ( නොමිලේ)

🍂 මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුලුවන් පන්තියක්.රාත්‍රී 7-9 දක්වා

පාඨමාලා ගාස්තුව රු 2500/=යි

මේ පාඨමාලාව ට සම්බන්ධ වෙන හැමෝටම ඉටිපන්දම් පින්තාරු කරණය නොමිලේ ඉගෙනගන්න පුළුවන් ♥️
😻 අමුද්‍රව්‍ය තෝරාගැනීම
😻 අමුද්‍රව්‍ය ගන්න තැන්
😻 අච්චු ගන්න තැන්
😻 සැරසිලි ද්‍රව්‍ය ගන්න තැන්
ඔක්කොම කියලා දෙනවා....

💚 සහතිකයක් ලැබෙනවා ...

සීමිත පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න

⁨076 926 7777⁩ ට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න .😍🧡
#ඉටිපන්දම්

23/09/2026

ඔබේ අතින් නිර්මාණය වන ලස්සන පොට් එකක්… හෙට ඔබේම පුංචි ව්‍යාපාරයක ආරම්භය විය හැකියි! ❤️
POT MAKING BUSINESS COURSE 🌿
============================
ඔබටත් ඔබේම අතින් අලංකාර, නවීන සහ වෙළඳපොළට ගැළපෙන පොට්ස් නිර්මාණය කරගන්න ඉගෙනගන්න කැමති නම්, මේ පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි! 🥰

🎓 මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙනගන්නේ…

🪴 Gypsum Pots
🪴 Cement / Concrete Pots
🪴 Jesmonite Pot

ඒ විතරක් නෙවෙයි… 🤩

🎨 Marble Effect
🎨 Terrazzo Effect
🎨 Stone Effect
🎨 Speckled & Textured Designs
🎨 Two-Tone & Creative Colour Techniques

වැනි ආකර්ෂණීය finishing techniques ද ප්‍රායෝගිකව ඉගෙනගන්න පුළුවන්.

🧰 Mould එක තෝරාගැනීමේ සිට…

➡️ Raw materials හඳුනාගැනීම
➡️ නිවැරදි mixing techniques
➡️ Casting techniques
➡️ Air bubbles අවම කිරීම
➡️ Demoulding
➡️ Sanding & surface finishing
➡️ Drainage hole නිර්මාණය
➡️ Sealing & protection
➡️ Professional finishing

දක්වා සම්පූර්ණ ක්‍රියාවලියම පියවරෙන් පියවර ඉගෙනගන්න පුළුවන්. 🧡🧡🧡🧡

💰 ඒත් මේක නිකම්ම Craft Class එකක් නෙවෙයි!

ඔබ නිර්මාණය කරන පොට් එකක් වෙළඳපොළේ අලෙවි කළ හැකි නිෂ්පාදනයක් බවට පත් කරන්නේ කොහොමද කියන දේත් මෙහිදී ඉගෙනගන්නවා. 🏪💚

📊 Product Costing
💵 Selling Price Calculation
📦 Professional Packaging
🏷️ Product Labelling
📸 Product Photography
📱 Facebook / Instagram Marketing
💬 WhatsApp Selling
🎁 Gift Set Ideas
🛍️ Custom Orders
🏪 Small Business Setup

වැනි ව්‍යාපාරික කරුණුත් පාඨමාලාවට ඇතුළත් වේ.

💡 ඔබට දැනට අත්කම් පිළිබඳ අත්දැකීමක් නැති වුණත් ගැටලුවක් නැහැ.

Beginner කෙනෙකුට තේරෙන විදිහට Basic සිට Advanced දක්වා පියවරෙන් පියවර ඉගෙනගත හැකි ලෙස පාඨමාලාව සකස් කර ඇත. 🌷

🍒 සැප්තැම්බර් 29 රාත්‍රී 7-9 දක්වා
🍓 100% ක් ඔන්ලයින් පාඨමාලාව ක්
🩷 පාඨමාලාවටම ගාස්තු 2000/= යි

📩 ලියාපදිංචි වීමට / වැඩි විස්තර සඳහා අපව Inbox හරහා සම්බන්ධ වන්න.

076 926 7777 🩷

🩷

Category

Telephone

Website

Address


Maharagama

Alerts

Be the first to know and let us send you an email when Sandaara Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Maharagama.