Chocolate corner

Chocolate corner

Share

Photos from Chocolate corner's post 05/04/2026

ඔයා මොන රටක හිටියත්,ලොකු ගණන් නැව් වලට ගෙවන්නෙත් නැතුව,එවන ඒවයෙන් භාගයක් අන්තරස්දහන් කරගන්නෙත් නැතුව,
මාස ගණන් බලන් ඉන්නෙත් නැතුව,
අඩුම ගානකට දවසින් ගෙදරටම චොකලට් ටිකක් නෙමේ ගොඩක් යවන්න කැමතිද ?

එහෙනම් අපිට එක මැසේජ් එකක් දාන්න.
අවම මිල ගණන් වලට අතේ ඇති මුදලට
☑️You can customize your gift pack
☑️Island wide delivery within 3 to 4 days
☑️🔴🔴🔴 deposit only 🔴🔴🔴
☑️Maharagama , kottawa , pannipitiya , nugegoda ☑️cash on delivery available
☑️Please send us message with package what you want

✅ලංකාව පුරා බෙදාහැරීම සිදු කෙරේ
✅දින 3ක් 4ක් ඇතුළත ඔබේ අතටම
✅බැංකු තැන්පතු හෝ ඔන්ලයින් ගෙවීම් පමණි
✅මහරගම , කොට්ටාව , පන්නිපිටිය , නුගේගොඩ ✅ප්‍රදේශ සදහා cash on delivery පහසුකම් ඇත
✅ඔබට අවශ්‍ය pack එක තෝරා ගෙන අපට පනිවිඩයක් යොමු කරන්න
✅ ඔබට අවශ්‍ය පරිදි චොක්ලට් යොදා වෙනස් කර සාදවා ගත හැක

Teddies , roses , perfume , bday cards , mugs

🔴ඔබට අවශ්‍ය package එක දින 4ක් හෝ 5කට කලින් මුදල් ගෙවා ඇනවුම් කිරීමට කාරුණික වන්න , අවසාන මොහොතේ ලබා දෙන හදිසි order වල delivery වගකීම භාර ගනු නොලැබේ ( courier service එක මත තීරණය වන නිසා )
Delivery charge 400

Whatsapp us 0752625112

07/02/2026

ඔයත් ළග ළගම එන ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් එයාට දෙන්න gift එකක් හොයන කෙනෙක්ද 🥰 එන්න එහෙනම් සාධාරණ ගානකට delivery free හොඳම gift එකක් තෝරගන්න chocolate corner අපේ page එකට,
Chocolate bouquets
fresh & artificial flowers
fruits baskets
gift hampers
chocolate boxes 🎁

14 වෙනිදා උදේ පාන්දරම ගෙදරටම ඩිලිවරි කරලා surprise කරන්නත් පුලුවන්............ඔයා ඩිලිවරි කරන්නේ මහරගම , කොට්ටාව , පන්නිපිටිය , නුගේගොඩ , බොරලැස්ගමුව අවට නම් 🍫🍫🍫🍫🍫🍫🎁🎁🎁🎁🎁🎁 (අවස්ථාව ඇත්තේ 10 දෙනෙකුට පමණයි)

22/01/2026

විදේශගත වෙලා ඉන්න පෙම්වතාගෙන් ලංකාවේ ඉන්න පෙම්වතියට.....😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🍫🍫Chocolate corner 🍫🍫

Photos from Chocolate corner's post 27/09/2025

💞

Want your business to be the top-listed Shop in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Pamunuwa Road
Maharagama