Institute Of Language Development

Institute Of Language Development

Share

14/04/2026
24/02/2026

Free Courses 2026

04/02/2026

👩‍🎓 Diploma in Business English & Free Diploma in ICT 2026

🧑‍🎓Diploma in psychology and Counseling

https://chat.whatsapp.com/BEX19w9gixfKIvHXQ9PVtL

♦️අවසන් පරීක්ෂණ Online මාර්ගයෙන් සහ භෞතික වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙයි

♦️ඩිප්ලෝමා සහතිකපත් දෙකක් මේ සදහා ඇතුළත් වේ.

♦️ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය 2026 වර්ෂයේ දීම කොළඹ BMICH හීදි පැවැත්වෙයි

♦️වයස අවුරුදු 18 වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

☎️ විමසීම් 076 3853464/0114785

13/01/2026

👩‍🎓 *Diploma in Business English & ICT 2026*

South Asian Campus සහ Institute of Language Development ආයතනයන් ඒකාබද්ධව පවත්වනු ලබන පාඨමාලාවන් හී 2026 වර්ෂය සදහා ඉහත පාඨමාලා ට අදාළ අයදුම්පත්‍ර කැදවීම ආරම්භ කර ඇත.

♦️ඔබගේ වෘර්තිය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට සහ රැකියා වෙළදපොළේ පවතින තරගකාරිත්වයට , අන්තර්ජාතික මට්ටමේ ඉහළ සුදුසුකමක්, පිළිගැනීමක් සහිත මෙම පාඨමාලාව සදහා ඇතුළත් වීමට පහත ලින්ක් එක මාර්ගයෙන් එකතු වන්න.

https://chat.whatsapp.com/BEX19w9gixfKIvHXQ9PVtL

♦️වයස අවුරුදු 18 වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

*සාමාන්‍ය පාඨමාලා ගාස්තුව 42000/= ක් වන අතර,මෙය ගෙවිය යුතු නැත.*❌❌

*ඔබ ගෙවිය යුතු වන්නේ ඔබගේ ඉගෙනුම් කටයුතු සඳහා අත්‍යවශ්‍ය වියදම් වන පහසුකම් ගාස්තු පමණි.එනම් 5000/= ,කි.*

♦️ඇතුලත් කරගැනීම උපරිමය 100ක් පමණි.

♦️දේශන බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00.පටිගත කිරීමද ලබා දේ.

♦️විශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂිතයි.

♦️අවසන් විභාගය physical සහ Online මාර්ගයෙන් පැවැත්වේ.

♦️පහසුකම් ගාස්තුවට අමතරව අවසානයේ විභාග ගාස්තු පමණක් ගෙවිය යුතුය.

♦️අවස්ථා ප්‍රමාණය සීමිත බැවින් ප්‍රමාද නොවී අවස්ථාව වෙන් කර ගන්න.

⭕උසස් අධ්‍යාපනයට සහ රැකියා ජීවිතයට ඉතා වැදගත් පාඩම් ආවරණ වන අතර ඩ්ප්ලෝමා සහතිකයද හිමි වේ.

*Institute of Language Development* 0114785255

විමසීම් 076 3853464/0114785255

Photos from Institute Of Language Development 's post 07/11/2025

https://chat.whatsapp.com/KhQGKLfW3hh0eBVdqEWQZK?mode=wwt

Diploma in Microsoft Office

🖥️ *MS Words/MS Excel/Internet/E-Mail/MS Access/MS PowerPoint*

📌මෙම පාඨමාලාව වෙනත් ආයතනයක ඔබ හදාරන්නේ නම් ඔබට රුපියල් 25000 වඩා මුදලක් අය වේ.

📌කාර්‍යාලීය කටයුතු සදහා සහ ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය වන පරිගණක දැනුම ප්‍රායෝගිකව මෙම පාඨමාලා තුළ ඉගැන්වීම සිදු කෙරේ.

📌 *පාඨමාලා කාලය මාස 04*

📌Online මාර්ගයෙන් දේශන පැවැත්වෙයි

📌ඔබ සතුව පරිගණකයක් තිබීම අනිවාර්ය නැත.

📌පාඨමාලාව අවසානයේ ජාතික සහ අන්තර්ජාතික මටිටමේ පිළිගත් ඩිප්ලෝමා සහතිකපත්‍රයක් ලබා ගත හැකිය.

📌සෑම දේශනයක පටිගත කිරීම ලබා දේ.පාඨමාලා ආරම්භයේ සිට අවසානය දක්වා පටිගත කිරීම ඕනෑම වේලාවක බැලිය හැකිය.
විෂය නිර්දේශය ඉහතින් ලබා දී තිබේ.

📌අවසන් පරීක්ෂණය online මාර්ගයෙන් හෝ Physical මාර්ගයෙන් පැවැත්වෙයි(ඔබට පහසු ක්‍රමවේදයක් තෝරා ගත හැක.(විභාග ගාස්තු අදාළ වේ.)පාඨමාලාව අවසානයේදි ගෙවිය යුතුය.)

WhatsApp Group

https://whatsapp.com/channel/0029Va8Azbb5EjxxBjefPK3U

📞විමසීම්
☎️0114532190
📞0763853464
☎️0114785255

භාෂා සංවර්ධන ආයතනය /South Asian Campus

Want your school to be the top-listed School/college in Maharagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


147 1/2 High Level Road
Maharagama
12030

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00