Sri Lions Software
07/05/2026
New Dashboard with Work Flow for Distributor System ..
ඔබගේ ආදායම 40% කට වඩා වැඩි කරගන්න පුළුවන්!
BizManage Pro — Enterprise Resource Planning (ERP) System
⭕ ඔබේ ව්‍යාපාරය ඩිජිටල් කිරීමට කාලය හරිද?
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන් නිර්මාණය කළ, සම්පූර්ණයෙන්ම අභිරුචිකරණය කළ හැකි Online ERP System එකක් දැන් අඩුම මිලට ලබා ගන්න!
🌐 ඕනෑම තැනකින් Real-time ව්‍යාපාරය පාලනය කරන්න
Mobile, Tablet හෝ Computer - ලෝකයේ ඕනෑම ස්ථානයකදී Real-time දත්ත, විශ්ලේෂණ හා සම්පූර්ණ ERP Dashboard ලබාගත හැක.
🎯 ERP System ප්‍රධාන කාර්යයන්
🏭 නිෂ්පාදන කළමනාකරණය
✅ BOM — Bill of Materials
✅ Work Orders කළමනාකරණය
✅ නිෂ්පාදන (Manufacturing)
✅ ගුණාත්මක පාලනය (Quality Control)
📦 ගබඩා හා ක්‍රය කළමනාකරණය
✅ ගබඩා කළමනාකරණය (Stock Management)
✅ Multi-Warehouse කළමනාකරණය
✅ මිලදී ගැනීම් (Purchase Management)
✅ Reorder Point Alerts
🛒 විකුණුම් හා ආදායම
✅ විකුණුම් කළමනාකරණය (Sales)
✅ Online ඇනවුම් ලැබීම
✅ ඇස්තමේන්තු (Quotation Management)
✅ බිල්පත් / රිසිට් මුද්‍රණය
📱 TAB ඇනවුම් කළමනාකරණය (Tablet Order Management)
✅ Tab මගින් ඇනවුම් ලබා ගැනීම (Receive Orders via Tab)
✅ Tab මගින් ඇනවුම් එකතු කිරීම (Collect Orders via Tab)
✅ Salesman Tab Order Sync (Real-time)
✅ Offline Mode — Internet නැතිව ද ඇනවුම් ලබා ගන්න
✅ Customer Wise Order History (Tab)
✅ Tab Invoice / Receipt Generation
🚛 ලොරි පැටවීම හා බෑම (Lorry Loading & Unloading)
✅ ලොරි පැටවීම් කළමනාකරණය (Lorry Loading)
✅ ලොරි බෑම කළමනාකරණය (Lorry Unloading)
✅ Loading Sheet / Delivery Note මුද්‍රණය
✅ Route Wise Loading Plan
✅ Stock Variance (Loaded vs Returned)
✅ Driver / Vehicle කළමනාකරණය
✅ Return Goods කළමනාකරණය
✅ Delivery Confirmation & Proof
💰 මූල්‍ය කළමනාකරණය
✅ මූල්‍ය වාර්තා (Real-time Reports)
✅ Accounts Payable / Receivable
✅ Petty Cash කළමනාකරණය
✅ Profit & Loss / Balance Sheet
👥 HR හා කාර්යය කළමනාකරණය
✅ HR හා වැටුප් කළමනාකරණය
✅ Attendance & Leave කළමනාකරණය
✅ EPF / ETF ගණනය කිරීම
✅ Employee Performance Tracking
🤝 සැපයුම්කරු හා පාරිභෝගික කළමනාකරණය
✅ Supplier / Customer Management
✅ CRM — ගනුදෙනුකරු සම්බන්ධතා
✅ Loyalty Points / Discounts
✅ Delivery & Logistics Tracking
💼 ඔබේ ව්‍යාපාරයට අනන්‍ය විසඳුම
✅ සම්පූර්ණයෙන්ම Customized
✅ සම්පූර්ණ Functional ERP Package
✅ නොමිලේ Training & Support
✅ After Sales Service
අදම ඔබේ ව්‍යාපාරය Digital කරලා Profit වැඩි කරගන්න!
මෘදුකාංගය මිලදී ගැනීම සඳහා සම්පූර්ණ මුදල: රු. 150,000 පමණයි.
📞 අදම සම්බන්ධ වන්න!
+94 741 95 92 61
www.srilionssoftware.com
✨ SriLions Software Solutions ✨
#ව්‍යාපාර
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Parakrama Road
Mahabage
11010