Protec Computer Systems

Protec Computer Systems

Share

24/02/2026

හොඳම බෑග් එකක් අඩුම මිලට හොයනවාද? එහෙනම් Protec Computers තමයි හොඳම තැන! 😍

ඔබේ ලැප්ටොප් එකට, ඔෆිස් එකට හෝ ගමනක් යන්න ගැලපෙන අලුත්ම වර්ග 10ක බෑග් දැන් අප සතුව ඇත.

✨ රු. 2400 සිට මිල ගණන්.
🚚 දිවයින පුරා සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රවාහනය (Free Delivery).
⏰ ඇණවුම් කර දින 2-3ක් ඇතුළත ඔබේ අතටම.

ප්‍රමාද වෙන්න එපා! දැන්ම WhatsApp හරහා අප හා සම්බන්ධ වී ඔබේ බෑගය වෙන්කරවා ගන්න. 📲💬

19/02/2026

"Specs වැඩක් නෑ මට ඕන Pink! 😂🎀
Asus VivoBook එක 135,000/- වුණාට වැඩක් නෑ පාට Pink නැත්නම්. මේ වගේ 'Pink' පිස්සුවක් තියෙන යාළුවෙක්ව Tag කරන්න. 👇"

18/02/2026

"Business කියන්නේ කලාවක් නම් ඇය එහි දක්ෂ ශිල්පිනියක්! 💅✨

HP Victus එකක් ලස්සනට අතට ගත්තා, Budget එක පොඩ්ඩක් 'Adjust' කළා. ඉතිරි ටික ඉතින් Makeup වලටද, Shopping වලටද කියලා දන්නේ ඇයම විතරයි! 😂

රු. 275,000ක ලැප් එක 325,000ක් වුණේ කොහොමද කියලා අහන්න එපා... ඒක තමයි ගැහැණු ළමයින්ගේ 'Management' හැකියාව! 🤫"

01/02/2026

පින්බර නවම් පුර පොහෝදිනක් වේවා!!

28/01/2026

ONIKUMA RGB Gaming Mouse හතරකින්ම
Level up your gaming with the ONIKUMA mouse

🚚 Cash on Delivery available island wide
🏦 Accepting Bank Transfers
🏬 In-store pickup facility available
💯 Trusted online tech store in Sri Lanka

📱 Order Now via WhatsApp: https://wa.me/0714647700

24/01/2026

Hp OmniBook Flip 5

මේ වගේ Brand new Laptop වගේම use Laptop ගන්නත් කූරුණෑගල හොඳම තැන - PROTEC LK

Want your business to be the top-listed Computer & Electronics Service in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No:M31, Bus Stand Shopping Complex, Puttalam Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30