Learn from Rasika

Learn from Rasika

Share

26/07/2024

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)

නවක සිසුන් බඳවා ගැනේ.

රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🙂 සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
🙂 පන්ති කාල සටහන
(ලබා දී ඇති දින සහ වේලාවන් අපහසු නම්, ඇමතුමක් ලබා දෙන්න.)
👉 6 සහ 7 ශ්‍රේණි - සිකුරාදා සවස 6.30 - 8.30
👉 9 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 6.30 - 8.30
👉 10 ශ්‍රේණිය - සඳුදා සවස 6.30 - 8.30
👉 11 ශ්‍රේණිය - සෙනසුරාදා සවස 7.00 - 9.00

🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..

22/11/2023

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)

2024 සඳහා නවක සිසුන් බඳවා ගැනේ.

රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🙂 පන්ති ආරම්භය - 2023 දෙසැම්බර් 28 සිට
🙂 සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
🙂 පන්ති කාල සටහන
(ලබා දී ඇති දින සහ වේලාවන් අපහසු නම්, ඇමතුමක් ලබා දෙන්න.)
👉 6 ශ්‍රේණිය - බදාදා සවස 6.30 - 8.30
👉 7 සහ 8 ශ්‍රේණිය - සිකුරාදා සවස 6.30 - 8.30
👉 9 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 6.30 - 8.30
👉 10 ශ්‍රේණිය - සඳුදා සවස 6.30 - 8.30 (batch 1)
👉 10 ශ්‍රේණිය - ඉරිදා උදේ 6.30 - 8.30 (Batch 2)
👉 11 ශ්‍රේණිය - ඉරිදා සවස 6.30 - 8.30 (Batch 1)
👉 11 ශ්‍රේණිය - සෙනසුරාදා උදේ 5.00 - 7.00 (Batch 2)
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න.

16/10/2023

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දුන් දුවල පුතාල වෙනුවෙන්ම 6 ශ්‍රේණිය සඳහා ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) විෂය සඳහා අලුත්ම අලුත් පන්තියක් ආරම්භ වේ.

☎️පන්තිය පිළිබඳව විමසීම් හෝ ලියාපදිංචි වීම සඳහා දැන්ම 077 3 785 329 අමතන්න.

💁‍♂️ රජයේ පාසල් වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේෂය ආවරණය කෙරේ.

💁‍♂️ නොවැම්බර් 9 වෙනි බ්‍රහස්පතින්දා සිට සෑම සතියකම සවස 6.30 සිට 8.30 දක්වා පන්තිය පැවැත්වේ.

💁‍♂️මාර්ගගත පන්තියක් ලෙස පැවැත්වෙන බැවින් ඔබගේත්, ඔබගේ දරුවාගේ ත් වටිනා කාලය ඉතිරි වේ. පන්තියට පැමිණීමට අතපසු වන දින සඳහා එම දිනට අදාල recordings ලබා දෙන බැවින් පාඩම් මඟ ඇරීමක් සිදු නොවේ.

💁‍♂️ වාර විභාග සඳහා පූර්ව සූදානම් කිරීමක් සිදු කරන බැවින් ඉතා ඉහළ ලකුණු මට්ටමක් සෑම සිසුවෙකුටම සහතික කරනු ලැබේ.

💁‍♂️එක් පන්තියකට සිසුන් 10 දෙනෙකු පමණක් බඳවා ගන්නා බැවින් සෑම සිසුවෙකු ගැනම අවධානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

💁‍♂️ ක්ෂේත්‍රයේ පළපුරුදු ගුරුවරයෙකු විසින් පන්ති මෙහෙයවනු ලබන අතර දෙමව්පියන්ට අවශ්‍යය ඕනෑම මොහොතක තම දරුවා පිළිබඳව දැනුවත් වීමට ඔහුව සම්බන්ධ කර ගත හැකියි.

Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


"Sampath Sevana", No 106, 02nd Entance, 03rd Lane, Avlon Waththa, Thorayaya
Kurunegala
60000