The SOUL
23/10/2020
One of the most beautiful waterfalls in the world | Biso Falls The best place to visit is Sri Lanka. මාතලේ,යටවත්ත,සැලගම දෙමළ විදුහල ළගින් දකුණට හැරි යන්න..පරිස්සමට මුල් තැන දෙන්න හුලංගල විඩියෝව බලන්න...
11/08/2020
මේ මාසේ 15 වෙනිදා එ කියනේ මේ එන සෙනසුරාදා එළබෙන සුභ මොහොතින් නව ගිනස් වාර්තාවක් කුරුණෑගල ඉබ්බාගමුවේ තරුණයෙක්..තරිදු ඉශාර අකලංක මැටිකුඹුර.
යාපනයේ සිට දඹුල්ල දක්වා 200KM දුරක් කිසිදු ආධාරයක් නොමැතිව තම බයික් එක මත හිටගෙන නව ගිනස් වාර්තාවක්..
සම්පුර්ණ විස්තර සහිත විඩියෝවක් 👇👇
https://youtu.be/r0OsIho36ik
03/08/2020
ඔන්න අම්මා සිංදු කියන දිනේ කීවා අගොස්තු 8 ( සෙනසුරාදා ) හැමෝගෙම උදව් ඔනේ කුරුණෑගල අවසාන බලාපොරොත්තුව ඇප් එක දැන්ම ඩවුන්ලොඩ් කරලා register වෙන්න...🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kurunagala
Kurunegala