Dushan Rathnayake - Economics
14/05/2026
Economics | Theory
COMMERCE කරන ඔයාට එන්නම වෙන Econ පන්තිය 💯🅰️+
වැඩියෙන්ම වැඩ කරන දක්ෂයන් තනන ආර්ථික විද්‍යා පංතිය ....❤🔥
2027 A/L Main Group
https://chat.whatsapp.com/GAYnUrizThr5uKsUJbVJlJ
2028 A/L Main Group
https://chat.whatsapp.com/EumTBnYDJPZDHHMOJRmcEa
අලුත් Gen එකේ Quality ම Econ පංතියට යාලුවොත් එක්කම එන්න...
කොමස් කරන්න ඉන්න යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා...🙂
කැම්පස් ලෙවල් එකටම Econ | දුෂාන් රත්නායක | 070 766 5617
ආසාවෙන් ඉගෙනගන්න
ජීවිතයට Econ ❤
12/05/2026
Time Value of Money ( මුදලේ කාලීන අගය )💸
TVM කියන මේ Concept එකේ සරල අදහස වෙන්නෙ අද ඔයාගෙ අතේ තියෙ මුදල ඔයාට හෙට දිනයේ (අනාගතයේ දිනක) ලැබෙන මුදලට වඩා වටිනාකමෙන් වැඩි 📈 බවයි.
අපි ලඟ අද තියෙන මුදල් අපිට හොඳ ආයෝජන මාර්ගයක යොදවන්න පුළුවන්. ඒ හරහා කාලයත් සමග ඒ මුදලට ක්‍රමයෙන් වර්ධනය වෙන්න ඉඩදෙන්න පුළුවන්.
හිතන්න ඔයා අද හොඳ සමාගමක කොටස් වෙළෙඳපොළ හරහා මුදල් ආයෝජනය කලා කියලා, එවිට කාලය ගතවෙනවාත් සමගම ඒ සමාගමේ 🏛️ දියුණුවත් එක්ක ඔයාගෙ ආයෝජනයේ වටිනාකමත් ඉහළ යනවා.
ඒ කියන්නෙ කාලය ඔයාගෙ මුදල් වලට වර්ධනය වෙන්න උදව් කරනවා කියන එකයි.
මෙන්න මේ නිසයි බුද්ධිමත් ආයෝජකයින් ආයෝජනය හැකි විගසින් ආරම්භ කරන්න උත්සාහ කරන්නෙ.
මේ නිසයි මේ ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ආයෝජකයා වන Sir Warren Buffet මහත්තයා තමන් මීට කලින් ආයෝජනය ආරම්භ කලානම් වඩාත් හොඳ යැයි පවසන්නෙ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Melsiripura
Kurunegala