BRO PRASA
28/05/2020
ඉතිහාසයේ පළමු වතාවට මත්තල ගුවන්තොටුපලින් කොරියාවට ගුවන් ගමන් අරඹමින්
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මගපෙන්විම පරිදි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.ඒ අනුව කොරෝනා වෛයිරයේ වය්‍යාප්තියත් සමග තාවකාලිකව නතර කර තිබු විදේශ රැකියා සදහා පිටත්විම නැවත ආරම්භ කරමින් කොරියා රැකියාලාභීන් ප්‍රථම වරට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මියන්මාර් ගුවන් සේවයට අයත් MAI 8M801 ගුවන් යානයෙන් දකුණු කොරියාවේ සෝල් නුවර බලා 2020.5.27 දින අළුයම පිටත්ව ගියේය.
Want your business to be the top-listed Advertising & Marketing Company in Kurunegala?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala