RO Water Filter System

RO Water Filter System

Share

03/02/2023

දකුණු ආසියාවේ විශාලතම වගුගඩු රෝහල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ ය.ලංකාවේ ජන ගහනයෙන් මිලියන 7 ක් පමණ පවුල් පානය කරන්නේ අපිරිසිදු ගුණාත්මක බවින් අඩු ජලයයි.ලංකාවේ ජල පෙරණ භාවිතය මෙයට එක් විසඳුමකි.ජල පෙරණ ගෙන්වා විකුණන ආයතන 17 ක් පමණ තිබුණද මේ වන විට පවුල් ඒකක මිලියන 2ක් වෙත පමණක් ලඟා වී ඇත.තවත් මිලියන 5 ක පුද්ගලයන් හඳුනා නොගත් වකුගඩු රෝගයේ දොරකඩ හෝ රෝගීන් බවට පත් වී ඇත.ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ නිකවැරටිය ප්‍රදේශයෙන් බිහි වූ අපූරු ව්‍යවසායකයෙක් මෙම තත්වය හඳුනා ගන්නවා.ඔහු විශේෂ තීන්දුවක් තීරණාත්මක තීන්දුවක් ගන්නවා.ඒ ලංකාවේ අනෙකුත් සියලුම ජල පෙරණ විකුණන ආයතන පිට රටින් ගෙන්වූ ජල පෙරණ විකුණන වෙලාවේ පෙරණයේ කොටස් වලින් 90% ලංකාවේම නිෂ්පාදනය කරන්න.මසකට ඩොලර් 150,000 කට වැඩි මුදලක් පිටරට යවද්දී එය ඩොලර් 5000 කට පමණ අඩු වෙනවා.මෙම තීරණයේ සුවිශේෂී භාවය වන්නේ අන්තිම හුස්ම අදිමින් තිබෙන ආර්ථිකයට ශක්තියක් වන අතරම අකල් වගුගඩු මරණයට දොර විවෘත වී ඇති බොහෝ දනන්ට හුස්ම ගන්නට තවත් කලක් ජීවත් වන්නට වරම් හිමි කර දීමයි.මෙම තීරණයේ අනෙක් සුවිශේෂීතාව වන්නේ ලංකාවේ ජල පෙරණයක් රු 100,000 ත් 120,000 ත් අතර අධික මිලකට විකුණද්දී ඔහු රු 65,000/= ත් 75,000 අතර මිලකට තම නිෂ්පාදනය අලෙවි කිරීමයි.ජනවාරි 12 දින ඔහුගේ කර්මාන්ත ආයතනය ආරම්භ කිරීම නිමිත්තෙන් 12, 13 දින දෙක 39,900 ට ජල පෙරණය ලබා ගත හැකිය.ඔබ ජල පෙරණ යක් මිල දී ගන්නේ නම් පරිත්‍යාග කරන්නේ නම් ගන්න අපේ දේ අඩුම මිලට.
සටහන රසායන විද්‍යා ආචාර්ය
සුමිත් ජයවර්ධන

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kurunegala