Science with Ravi

Science with Ravi

Share

03/04/2026

Artemis II සද මෙහෙයුම ගැන නොදන්නා දේ මෙන්න

03/04/2026

කුරුණෑගල අහස හැඩ කළ මහා දේදුන්න
දේදුන්නක් පායන්න අව්ව සහ වැස්ස දෙකම එකවිට තියෙන්න ඕන. ඒකෙදි වෙන්නේ වැහි බිංදුවලින් හිරුගේ සුදු ආලෝකය වර්තනය වෙලා රතු-තැබිලි-කහ-කොළ-නිල්-ඉන්ඩිගෝ-දම් යන වර්ණ හතට වෙන්වීම.
දේදුන්න සැමවිටම ඇතිවෙන්නේ හිරුට විරුද්ධ පැත්තේ. දේදුන්න පෙන්නේ සුළු කාලයක් විතරයි. දේදුන්නක් ඇති වෙන සැමවිටම එයට පිටතින් යාන්තමින් පෙනෙන්න තවත් දේදුන්නක් ඇතිවෙනවා.

Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kurunegala